Credi Card Advice...

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    guys මට හොද offers තියන credit card එකක කියන්නකෝ. මේ මාසේ හොටෙල්ස් වගේකුත් බුක් කරන්න තියනවා. දැන්ම ගන්න එක හොදයි වගේ. මට හොද offers and valuable credit card එකක් කියන්නකො හොද bank එකක. මම යූස් කරලම නෑ කලින්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    guys මට හොද offers තියන credit card එකක කියන්නකෝ. මේ මාසේ හොටෙල්ස් වගේකුත් බුක් කරන්න තියනවා. දැන්ම ගන්න එක හොදයි වගේ. මට හොද offers and valuable credit card එකක් කියන්නකො හොද bank එකක. මම යූස් කරලම නෑ කලින්.
    මේ මාසේ ඉවර වෙන්න තව සතියයි. ඒ තරම් ඉක්මනට දැන් කාඩ් දෙන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,984
    71,261
    113
    guys මට හොද offers තියන credit card එකක කියන්නකෝ. මේ මාසේ හොටෙල්ස් වගේකුත් බුක් කරන්න තියනවා. දැන්ම ගන්න එක හොදයි වගේ. මට හොද offers and valuable credit card එකක් කියන්නකො හොද bank එකක. මම යූස් කරලම නෑ කලින්.

    Saralama widiya Bank sites walata gihin umba target karana hotels wala offers balapan. Hama ekaama hama ekatama offers denne ne.

    by experience HNB/Commercial/Sampath tama honda. HSBC wage ewata hotels tikak adui.
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937
    113
    dont get hsbc
    worst credit card ever
    no offers

    go for sampath commercial ndb dfcc
    don't not get American express shit
    bambuwak thama eka magula name melo rahak naha
    visa ekaku master ekkay ganing
     
    Last edited:
    • Like
    Reactions: NRTG