1. kaushala1988

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    Sorry for your misunderstanding. It is the Engineer or the Architect's duty depending on who manages the project. In most cases when Client's don't involve a consultant engineer throughout the project, it becomes the Architect's duty to approve it. The reason for this misunderstanding is...
  2. kaushala1988

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    එහෙම අය ඉන්නවා. කොහොම උනත් හොඳම දේ තමයි මුලදීම ගනු දෙනු කතා කරගන්න එක. සාමාන්යෙන් Architect කෙනෙක් ලොකු fee එකක් කිව්වත් ඒක එකපාර අය කරගන්නේ නෑ. ලබා දෙන සේවය අනුව stage by stage තමයි fee එක කොටස් වශයෙන් ගෙවන්නේ. client ලත් ඉන්නවා හද්ද වාත පොරවල්. අපිට සමහර project සෙට් වෙනවා, අවරුද්දකට වඩා...
  3. kaushala1988

    Apple සමාගමේ_නිරුවත

    patta spread some rep lu
  4. kaushala1988

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    'Profession එක අවභාවිතා කරනවා' කියන එක පොඩ්ඩක් පැහැදිලි මදි. Architect ලට හිතුමතේට මාකටිං කරන්න අයිතියක් නැහැ. එයාලට පත්තරවල මැගසින් වල ad දාන්න තහනම්. බෝඩ් එල්ලන්න්න තහනම්. tv හෝ social media වල ad දාන්න තහනම්. web page, facebook page කරන්න පුළුවන්. ඊට අමතරව වාර්ෂිකව පැවැත්වෙන Architect...
  5. kaushala1988

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    Draftsman කියන්නේ Draftsman ම තමයි. එයාලට Architect කියලා කියන්නේ නෑ. Chartered Architect තමයි වෘතිය සුදුසුකම් ලබන Architect කෙනෙක් සඳහා යොදන නිවැරදි යෙදුම. ඒත් හැමෝම කෙටියෙන් Architect කියලා තමයි භාවිතා කරන්නේ. නැවතත් කියනවනං ලංකාවේ ඕනෑම ගොඩනැගිල්ලක් සැලසුම් කිරීමේ සුදුසුකම් තියෙන්නේ...
  6. kaushala1988

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    හොඳ ආරම්භයක්. බොහොම ස්තුති මගේ පොඩි අදහස් කීපයකුත් ඉදිරිපත් කරන්නම්. සාමාන්‍ය Architect කෙනෙක් සහ වරලත් වාස්තු විද්‍යාඥයෙක් කියලා දෙන්නෙක් නෑ. හුඟක් අය මේ සාමාන්‍ය Architect ලා කියල හඳුන්වන්නේ Draftsman ලා. ඒ අයට සීමා සහිතව සැලසුම් කරන්න පුළුවන්. ගොඩනැගිලි සැලසුම් ගැන විශේෂිත පුහුණුවක්...
  7. kaushala1988

    Breaking Bad

    Still the best for me.
  8. kaushala1988

    attention Deficit Disorder

    Rumi Ruben hodai kiyanawa hugak aya. Pora thamai senior ma. Galle inna anith hugak aya poragema golayo thamai. Call karaanan inna dawasui gaanai kiyawi oya hospital dekenma
  9. kaushala1988

    Facebook ketha siddiyak

    උඹ ඔය කියන්නේ ඇත්තද බොරු ද කියලනං දන්නෙ නෑ හැබැයි පුතෝ ඔය වගේම සීන් එකක් වෙලා අපේ කැම්පස් එකේ කෙල්ලෙකුත් කළුතර ස්ටේෂන් එකේ කෝච්චියට පැනලා මැරුණා.
  10. kaushala1988

    Sampath Bank Credit Card Horu...

    මම ගියේ නවම් මාවතේ සම්පත් head office එකේ card center එකටමයි. මොකද credit card වැඩ සම්බන්ධව branch වලට කිසිම power එකක් නෑ application බාරගන්න එක ඇරෙන්න. අඩුමගානේ card එක සම්බන්ධව තියෙන ප්‍රශ්නෙකටවත් එයාලා උත්තර දෙන්නේ නෑ. ඒක තනිකරම කරන්නේ නවම් මාවතේ card center එකෙන්. අපි කාඩ් එකකට apply කරහම...
  11. kaushala1988

    🙋‍♂️🙋‍♂️ Budget Hotel ? 2 days - Near Beach...🌅

    Hikka Tranz එකේ offers දෙනවා off season කාලෙට. අපිට එකපාරක් fullboard සෙට් උනා 7500කට amex card එකට. පොඩ්ඩක් හොයල බලන්න
  12. kaushala1988

    SLAB Construction

    ගෙදරකට වගේනන් ඕකට යන එක තේරුමක් නැතිවෙයි. ඕවා හුඟක් හොඳයි ෆැක්ටරි වගේ ඒවාට. මොකද wiring, බිත්ති, වැසිකිලි වගේ දේවල් ග්‍රිඩ් එකකට එන හින්දා. අවශ්‍යනං එයාලට කතා කරලා plan එකේ soft copy එකක් යැව්වානං quotation එක දේවි සම්පුර්ණ විස්තරේ එක්ක. දැනගන්න අවශ්‍ය සේරම බය නැතුව එයාලගේ agent ගෙන් අහන්න...
  13. kaushala1988

    සතුන්ගේ_කොමඩිය

    SIRA BAN +15
  14. kaushala1988

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    අනිවාරෙන්ම. සාමන්යෙන් ආකිටෙක් කෙනෙක් 7% ක් හෝ ඊට වඩා ගන්නේ බොහෝ විට Consortium service එකක් දෙනකොට. ඒ කියන්නේ QS, Structural, Mechanical, Engineering and Plumbing කියන මේ සේරම ආකිටෙක් ගෙන් ලැබෙනවා. ලොකු ප්‍රොජෙක්ට් වලදී හුඟක් කරන්නේ මේ විදියට. මොකද එතකොට ආකිටෙක් ට කෙලින්ම අනිත් professionals ල...
  15. kaushala1988

    මිනිපෙ (Minipe)

    patta
  16. kaushala1988

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    ලංකාවේ ආකිටෙක්ලා සහ ඔවුන්ගෙන් ලැබෙන සේවය ගැන මිනිස්සු තවම දැනුවත් නැහැ. ඒකයි ඒ අයට ගෙවන මුදල සමහරු අපරාධයක් කියන්නේ. ලංකාවේ වෙයිද්‍ය පාටමාලාවට සමාන කාලයක්. එනම් වසර හතකට අධික කාලයක් ඉතාම වෙහෙසකර සහ අමාරු ක්‍රියාවලියකින් පස්සේ තමයි වරලත් වාස්තු විද්‍යාඥයෙක් බිහිවෙන්නේ. ඒ එන්නේ ඕනෑම වර්ගයේ...
  17. kaushala1988

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    ඔය කියන විදියටනං ආකියෙක් කියල වෙන හොරෙක්ට අහුවෙලා තියෙන්නේ.
  18. kaushala1988

    Telescope

    Amazon එකේ හොයල බලන්න. ඊටපස්සේ ඒවායේ reviews බලන්න youtube එකේ. සාමාන්යෙන් telescope ඒවායේ lens වල මුලධර්මය වගේම stand එකේ මුලධර්මය අනුව වර්ග තුනකට බෙදෙනවා. ඒවායෙන් නිරීක්ෂණය කරන දේවල්, බලන දුර වගේම handling මේ අනුව වෙනස් වෙනවා. ගාණත් ඒ අනුව වෙනස් වෙනවා. youtube එකේ මේ ගැන හොයලා බලලා...

    No contents