Apple සමාගමේ_නිරුවත

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    Apple සමාගමේ_නිරුවත

    තම Products විකිණීමෙන් පසුවත් තව තවත් විවිද ක්‍රමවලින් හැකි උපරිමයෙන් මුදල් හූරා කන Apple සමාගම! CBC News මගින් Apple සමාගමේ නිරුවත පෙන්වීම Documentary එකක් මගින්..

    Ifixit, GeekBench වගේ ලෝකෙම පිලිගත්තු අයත් මේ Documentary එකට සහභාගී වෙලා තියෙනවා Apple සමාගමේ මෙම ක්‍රියාවල තත්වය පෙන්වාදීමට.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    louis rossmann මූ පට්ටම ඩයල් එකක්. සිරා වැඩ්ඩෙක්. :yes: මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.:rofl:

    උන් නඩු දාල තිබ්බෙ මූ බෝර්ඩ් එකේ කඩිච්ච පාත් එකක් වයර් එකකින් හදල. එහෙම හැදුවම මැක් එක පීසී එකක් වෙනව කියල හද්ද ගොන් කතාවක් එක්ක මූව උසාවි අරන්ගි හින් තිබ්බ. :P

    දැන්නම් ඇපල් එක වැඩේ සැරටම නාගෙන වගේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland

    kalayak apple board hadana foxconn unta gemak aduna eke wada karana un wahallu wage kiyala. suicide wenawalu godak.
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    What ever They Say They can't Broke Customer Based of Apple...

    machn unta customer base eka newei kadana oni, unta oni apple eken repair karana yna cost eka nawathana. podi minissu wena api wage. apita puluanda $1200 deela mac ekak reapir karana. gonek wage comment dana epa bn :P
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    What ever They Say They can't Broke Customer Based of Apple...

    හද්ද ගොන් යකෝ උබලනම්. :rofl: apple හොද නෑ කියල නෙමෙයි උ කියන්නේ. තමන් සල්ලි දීල ගත්ත බාන්ඩයක් repair කරගන්න එක සහ ඒ වෙනුවෙන් මාකට් එකට genuine හෝ 3rd party පාර්ට්ස් release කරන ඒක ඕන සමාගමක නීතියෙන් බැදිලා ඉන්න වගකීමක්.

    ඔකේ 10.50 ඉදන් බලපන් law පැත්ත ගැන. තොපිල වගේ apple අනාතයෝන්ගේ ෆෝන් එකේ පිටිපස්සේ ඉරක් ගියොත් ඒක හදන්න $600ක් දෙන්න ඕන නැ කියල ඒ මිනිස්සු කියන්නේ. නැත්තම් ඒ මිනිහ ජීවත් වෙන්නෙත් apple repair කරලා තමයි. users ල වැඩි වෙන එකෙන් උටයි හොද..

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    machn unta customer base eka newei kadana oni, unta oni apple eken repair karana yna cost eka nawathana. podi minissu wena api wage. apita puluanda $1200 deela mac ekak reapir karana. gonek wage comment dana epa bn :P

    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    Apal reliable and durable nisa salli nathi unuth gannawa komahari
    eth repair ekakata oya gana yanawa kiyanne kelawenawa. oka overpriced hariyata abans eke phone repair wage
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    eka thamai bro Asawa kiyane, godak unta oka therene na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පොඩි මිනිස්සු නම් ඇපල් ගන්නෙ අහවල් එකකටද ? 1200$ ක් දීලා රෙපෙයාර් කරන්න බැහැ හැබැයි ගන්න පුළුවන් .
    හරියට අර ලංකාවෙ උන්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නැහැ වගෙ තමා.

    ලොකු පොඩි මිනිහා කියන එක නෙමෙයි මෙතන point එක. ඒක වැරදි argument එකක්.
    ලොකු මිනිහා උනත් පොඩි මිනිහා උනත්, device එක රෙපෙයාර් කරන්න පුළුවන් කමක් තියෙද්දී පුංචි දෙටත්, අලුත් ෆෝන් එකක් ගන්න කියල force කරන එක, මංකොල්ල කෑමක් කියන එකයි.
    ඇපල් ෆැන් බෝයිස් ලාට, ඇපල් ස්ටිකර් එක කාර් එකේ හරි ත්‍රිවිල් එකේ හරි ගහගෙන යන්න පුළුවන් ඒක උන්ගේ කැමැත්ත.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    louis rossmann මූ පට්ටම ඩයල් එකක්. සිරා වැඩ්ඩෙක්. :yes: මූ සෑහෙන කාලයක් තිස්සෙ ඇපල් එකත් එක්ක ගේම ඉල්ලුව ඔය වගේ ගොන් සීන් වලට. දැන්නම් වැඩේ ගොඩ ගිහින්. මූට එකපාරක් නඩුත් දාල තිබ්බ ඇපල් එකෙන් උන්ගෙ මැක් රිපෙයාර් කරනව කියල.:rofl:

    උන් නඩු දාල තිබ්බෙ මූ බෝර්ඩ් එකේ කඩිච්ච පාත් එකක් වයර් එකකින් හදල. එහෙම හැදුවම මැක් එක පීසී එකක් වෙනව කියල හද්ද ගොන් කතාවක් එක්ක මූව උසාවි අරන්ගි හින් තිබ්බ. :P

    දැන්නම් ඇපල් එක වැඩේ සැරටම නාගෙන වගේ.

    :baffled::sorry: umbath danna ewwa :P