ඔබටත් ඔබ සිත් ගත් චිත්‍රපට වීරයකු ඇති...
ගොඩාක් වෙලාවටම විදෙස් කෙනෙක්... හරියට Spider man, Incredible Hulk,X man වගේ කෙනෙක්?
ඔව් අනිවාර්යයෙන්ම..
කාලෙකට පස්සේ එලකිරිය පැත්තට ආව චාමිකයටත් නිතරම මෙන්න මේ එක එක ජාතියේ එකිනෙකට වෙනස් හැකියාවන්, බලයන් සහිත “Man“ලගේම ෆිල්ම් නිතරම බලන්න වෙන හින්දා...