" මචන් ඊයේ ගැහුවා පට්ට අඩියක් , අපේ කොල්ලෙක් රට ඉඳන් ඇවිල්ලා සෙට් වුනා "රට බ්‍රෑන්ඩි එකක් සුපිරියි..., ඔහොම කියන කතා අනිවාර්යයෙන් ඔබ අහල ඇති නේද ???
රට බ්‍රැන්ඩ් එකක් හෙවත් විස්කියක් බ්‍රැන්ඩ්‍රියක් වොඩ්කා එකක් කියලා ජාති වෙනස් වෙද්දි විස්කි, බ්‍රැන්ඩි,වොඩ්කා,ජින් රම් කියලා එක එක පාට එක හැඩ...