ඔයාටත් හයිවේ එකක් තියෙනවද???
ඔන්න එක එක කාලෙට අමුතු ත්‍රෙඩ් ලියන්න හිතෙන හින්දා අදත් රෙප් කැපෙන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, සමහර අය ත්‍රෙඩ් එක දිග වැඩියි කියලත් රෙප් කපනවා ඒකට නම් හීනියට දුකක් එනවා, :)
මට මගේ ජීවිතේ මූන දුන්න දේවල් කීපයක් එක්ක ගැලපෙන තව මාතෘකාවට බැස්සා. ඉස්සෙල්ලම කියන්න...