ආදරයේ නිහඬ ප්‍රකාශනය සිපගැනීම
සිගැනීම ශිෂ්ඨාචාරය තරම්ම පැරණිය. ඒ නිසා ප්‍රධාන කොට ගත්තම බොහෝ සත්වයන් සිපගැනීම කරනවා.එය සාමාන්‍ය දෙයක්, නමුත් දැනවීමේ උත්කෘෂ්ට අවස්ථාවක්. බොහෝ දුරට හිතවතකම,සටන්කාමී නොවන බව,තර්ජනාත්මක නොවන වග දැනුම්දෙන්න සතුන් බොහෝදුරට පුරුද්දක් ලෙස සිමගැනීම කරනවා...