එක වගේ සයිට් සේරම බලමු...
මට අද ත්‍රෙඩ් එකක් දාන්න දෙයක් කල්පනා කරනකොට අපිට වැදගත් වෙබ් සයිට් එකක් ගැන දාන්න හිතුනා... ඇත්තටම මේ සයිට් එකෙන් කෙරෙන්නෙ එක වගේ සයිට් සේරම වගේ හොයල දෙන එක.. ඒ විතරක් නෙමෙයි. අදාල සයිට්වල භාශාව,රට වගේ දේවල් ඒක සැරේම දැනගන්න පුලුවන්,,,,:P අපේ උන්ට නම් වැදගත් වෙයි...