මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට...