Built a house

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Boru dala anith minissunwa mentally down karanna epa ban. Oya ge complete karanna kawadawath ochchara yanne na.
    denatama gihin thiyenawa 80 pannala yako
    සිලින් අනන් මනම් වත්තෙ සිමෙන්ති ටයිල් අල්ලන්න
    ටයිල් වලටම ගිහින් තියෙනවා රොසෙල් එකට බර ගානක් හා හා
    උඹ දන්න රෙද්ද
    දැන් වහලෙ සිංහල උළු එලන්න ඉන්නෙ ලස්සනට
    එකටම යනවා 70ක් විතර ඕයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    denatama gihin thiyenawa 80 pannala yako
    සිලින් අනන් මනම් ...

    Garden ekata yana ganan,decorations walata yana ganan aditional expenses.

    Umbe sqft ganana kiyapan balanna. Mama oya field eka hodata dannawa QS, mata boru karanna ba. :lol: Anika puluwan nan photo ekak dapan balanna den umbe completed house eka?
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මුද්ධන අන්කලෝ.... පට්ටයි ආහ්. මාර ගති. අර බෝට්ටු කන්සෙප්ට් එක නියමයි.

    පලි: අවුරුද්දකට විතර පස්සෙ දාන පලවෙනි පෝස්ට් එක මේ. ඒක මේකට දාන්න ලැබීම ලොකු සතුටක් :) ජය හා සතුට!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Garden ekata yana ganan,decorations walata yana ganan aditional expenses.

    Umbe sqft ganana kiyapan balanna. Mama oya field eka hodata dannawa QS, mata boru karanna ba. :lol: Anika puluwan nan photo ekak dapan balanna den umbe completed house eka?
    uba me ada iye awilla baila gahanne nethuwa hitapan

    4RQGdRg.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම කිව්වේ අහන්න එපා යිය වියදම කියල. එත් පුල් එකට විතරක් 6.5-7ක් විතර ගියා. ඔක්කොම එක්විප්මන්ට් එක්ක

    bro, pool ekata giya equipment monawada?