1. J

    අද නැවට යනවා its job again

    :lol::lol::lol: නෑ බන් සමහර නැව් වලට නගින්නේ කොළඹ වරායෙන්ම නෙමෙයි. වෙන රටක වරායෙන් නගිනවා නම් මෙහෙන් ප්ලේන් එකේ ඒ රටට ගිහින් ඒ රටේ වරායෙන් නැවට නගිනවා.
  2. J

    අද නැවට යනවා its job again

    යකෝ හයිලයිට් කරලා තියෙන්නේ අවංකව කියපු දේ. උබට ඒකවත් තේරෙන්නේ නැති ලාමක ටින් ටින් කෙනෙක්. පව් උබ. මුල් ළමාවිය සංවර්ධනය පාඨමාලාවකට පල. p.s. -රෙප් නම් ගහගනින් උබේ පුk .
  3. J

    පෙට්ටි ඕන

    Expack??? Google kaalaama virus guard eken eyalage site ekata yanna denne naane? :confused::confused: හරියටම තැන හා නම මොකක්ද ? rep+
  4. J

    පෙට්ටි ඕන

    මේක බම්ප් කරපු කුසල කර්මය උබ බැදපු දවසේ රෑට ලැබේවි. වැඩි වැඩියෙන් බම්ප් කරන්න ළමා..යියි. rep+
  5. J

    අද නැවට යනවා its job again

    පරිස්සමින් ගිහින් වරෙන්. පවුල ගැන බලාගන්න ඕන නම් කියපන්. මම රැකබලා ගන්නම් උබ එනකන්. :eek:
  6. J

    පෙට්ටි ඕන

    යාළුවනේ මට පෙට්ටි ඕන. ඔව් ඔව් පෙට්ට්. කාර්ඩ්බෝර්ඩ් අඩි 1 x 2 , අඩි 2 x 3 වගේ සයිස් වල අලුත් පෙට්ටි තොග ඕන. මේවා ගන්න පුළුවන් කොතනින්ද මචන්ලා? කොළඹ / ගාල්ල / මාතර අවට තැනක් තියනවද ? ලොකු උදවුවක්. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න මචන්ලා. උබලටත් හොද පෙට්ටි ලැබෙන්න කියල ප්‍රර්ථනා...
  7. J

    සෙට් වෙලා පොඩි drink එකක් දාන වෙලාවට

    "මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා "- ගීතය
  8. J

    Rain & Flood Situation 2017 (Updating...)

    mokada thathwe dan?
  9. J

    මම ආවා

    මොකක්ද බන් Namuri කියන්නේ ? :confused::confused:මම HSW කියල search කරහම ආවේ =Hall School Wimbledon, in Wimbledon, London, England
  10. J

    PRINTER EKAK GANNA HELP EKAK

    ප්‍රින්ටරේ හදල එක චිනේ ඉදන් මෙහෙට එවල, ටැක්ස් ගෙවල, ඒජන්ට් ලට ගෙවල ඊට පස්සේ උබේ අතට එක රුපියල් 4000 කට දීල එකෙන් ලැබෙන ලාබෙන් කම්පනිය දුවනවා කියලද උබ හිතන් ඉන්නේ ? උන් ලාබෙ ගන්නේ ප්‍රින්ටරේ විකුනලා නෙමෙයි බන්. තීන්ත විකුනලා.
  11. J

    My new business

    ඉස්සර ඔය ත්‍රෙඩ් එක දාපු එකා නිල් පාටට හිටියා. උබ රතු පාටට හිටියා. දැන් උ රතු වෙලා. උබ නිල්...
  12. J

    මම ආවා

    මේ මොකද බන් මේ ? ගුලි කාපු එවුන් සෙට් වෙච්ච ත්‍රෙඩ් එකක්ද මේ ? :confused::confused:එක එකා එක එක බයිලා දාල.
  13. J

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මොනවද බන් මේ දවස්වල ගන්න පුළුවන් ලාබ වොයිස් සිම් ? කපල් ඒවා නෙමෙයි.
  14. J

    ගමුද අළුත් Prius PHV එකක්

    මොකටද බන් උබ ඕක ගන්නේ ? උබ ගනින්කෝ දිමෝරා එකක්. උබලගේම එකක් නිසා උබට අඩුවට දේවි. (joke). :lol::lol:
  15. J

    ආණ්ඩුව සල්ලි හොයන්න කරන කුජීත වැඩ.

    49 CC වැඩි නම්ද බන් රෙජිස්ටර් කරලා ලයිෂන් ගන්න ඕන ?
  16. J

    හඳුන් කූරු දුම...

    ලංකාවේ සාක්ෂරතාවය වැඩි උනාට අධ්‍යාපනයේ නියම තත්වය පෙන්වන ත්‍රෙඩ් එකක්. :sorry::sorry:
  17. J

    ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    ඔන්න කටුස්සා උබ ගොඩ යනවා..
  18. J

    Hard talk with Sayo

    :shocked::shocked:
  19. J

    කැස්බෑව ප්‍රාදේශීය එකෙන්

    මචන් ඔය අතුරු පාරවල් අයිනේ තියන ඉඩම් වල පාරට මායිම් වන පැත්තේ තාප්පේ ගහන්න ඕන පාරේ ඉදන් කොච්චර ඉඩ තියලද ? ඒ සීමාව ප්‍රාදේශීය සභාවෙන් සභාවට වෙනස් වෙනවද ?

    No contents