ඒක ඉතින් ඔයාගේ හැකියාවන් /කන්ටැක්ට්ස් මත වෙනස් වෙනවා. ඕන නම් වැඩේ Rs 50000 න් වගේ පටන් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ලක්ෂ ගණන් වෙන්නත් පුළුවන්. app හදන එවුන් නම් එලකිරියේත් ඉන්නවා. අලුත් බිස්නස් වලට ලෝන් දෙන සීන් එකකුත් තියනවා, මම ඒගැන නම් දන්නේ නෑ. බැංකුවලින් හොයල බලන්න. වැඩේ නැගල ගියොත් අයිඩියා...