බෝට්ටු කරවල නෙමෙයි බන්. මාළු අරන් එකෙන් කරවල /උම්බලකඩ හදන එක ගැන කිව්වේ.
ඔය හන්දියක් ලග රෙද්දක් එලාගෙන ඉඟුරු ලා ...බා ..යි. ලා ..බයි ගගා ඉන්න ඕන එතකොට ඕන එවුන් ඇවිල්ල ගෙනියනවා. :P
පිටකොටුවේ ඉඟුරු තොග ගන්න එවුන් ඉන්නවා. තව සුපර් මාර්කට්, එලිෆන්ට් හවුස්, මන්චි වගේ අයත් ගන්නවා. ඉඟුරු අපනයනය කරන...