මටත් හිතුනේ ඕකම තමා සහෝ. මුට අතට ලැබිච්ච කේක් කෑල්ල කටේ දාගන්න පින නෑ. වෙන එවුන් බස් හෝල්ට් වල වරු ගණන් තැපැල චාටර් වේවි දාගන්න දගලන කෑල්ලක් මුගේ ගෙදරටම ආවම මු කරලා තියන්නේ කෙල්ල දිහා පොඩි බැල්මට් එකක් දාල එළකිරියේ එවුන්ගෙන් කතා අහගන්න එක විතරයි.
:lol::lol::lol: