උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව.
ජවිපෙ දිනන්නෙ නෑ නෙවෙයි දිනවන්න ඕනි...දැන් ප්රධාන පක්ෂ දෙකෙන් එන්නෙ හිටපු එවුන්ගෙ...