'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :lol:බැංකු හොරාව අායෙත් අගමැති කරන්න ජෙප්පො පාලිමන්ට් ඵකේ දිව්ව හැටි මතක් වුනා.
    ඇයි ආසියාවෙ ලොකුම පල් හොරාව ජනාධිපති කරන්න රට වටේ දිව්ව මතක නැද්ද @N A K A M U R A :rofl:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඇයි ආසියාවෙ ලොකුම පල් හොරාව ජනාධිපති කරන්න රට වටේ දිව්ව මතක නැද්ද @N A K A M U R A :rofl:

    අන්න දැක්කද ජෙප්පා ලිස්සල ගිය හැටි.අනුරය වගේමයි ගෝලයොත්..🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අන්න දැක්කද ජෙප්පා ලිස්සල ගිය හැටි.අනුරය වගේමයි ගෝලයොත්..🤣🤣
    මොකද්ද ලිස්සිල්ල? නාකි මයිනව ගේන්න දරදිය ඇද්ද කිව්වම ගූ ගියාද? :rofl:

    ජෙප්පොංගෙ මෝඩ කමට නිවට පවුලක් ගෙනාපු නිසා තමයි අදටත් මුලු රටම දුක් විදින්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව ඔය රජයට යටත් tv, radio channel වලින් මිනිස්සුන්ගෙ මොල හෝදන ටෙලිඩ්‍රමා තමයි.

    නැත්තං උන් එක්ක හරි හරියට මිනීමරපු unp ගූපියො ගැන ඔය කවුරුත් කතා වෙනවද?

    ඒ මිනීමරු ගූපියො සමහරක් පැත්ත මාරුකරල නාකි මයිනගෙ රෙද්ද අස්සෙ ඉන්නව කියල හැමෝම දැනගත්තට උන් ගැන කකා වෙනවද?

    නෑනෙ.

    මොකද ජෙප්පො බලේට ආපු දාකට ඔය හොරු මිනීමරුවො එකෙක්ටවත් ඩීල් දාගෙන ඉන්න හම්බ වෙන්නෙ නෑ. 3% කට බයවෙලා පුලුවන් තරම් උන්ට ගහන්නෙ ඒකයි :lol:

    ඇයි ගුපියොයි, ජෙප්පොයි එහෙම තරගෙට මරා ගනිද්දි ඒකෙ වාසිය අරන් මිනී මරලා ගුපි, ජෙපි අකවුන්ට් එකට දාපු අමු සක්කිලි ජාතියකුත් හිටියෙ. මං හිතන්නෙ උන් තමා වැඩිපුරම මරන්න ඇත්තෙ පුද්ගලික ඇරියස් වලට. පස්සෙ ගුපි, ජෙපි අකවුන්ට් එකට දානවා. සිම්පල්. :dull:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    2000න් පස්සෙ ඉපදුණ උන්ට..🤭🤭


    x1080

    2:54
     
    • Haha
    Reactions: animation

    Sen-lu

    Well-known member
  • ජෙප්පොන්ට ඡන්දෙ දෙන්න බෑ හැබැයි ඕවට ඍජුවම සම්බන්ධ විමල්ව උඩින්ම දිනවන්න පුළුවන්. මහින්ද එක්ක එකතු වුනාම උගේ පව් අහෝසි උනාද දන්නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොකද්ද ලිස්සිල්ල? නාකි මයිනව ගේන්න දරදිය ඇද්ද කිව්වම ගූ ගියාද? :rofl:

    ජෙප්පොංගෙ මෝඩ කමට නිවට පවුලක් ගෙනාපු නිසා තමයි අදටත් මුලු රටම දුක් විදින්නෙ
    අනුර අාවනම් රට කිරියෙන් ඉතුරයි..🤭🐂

    උෟ දිනන්නම් ලෝකෙට කොරෝනා ඵන්නේ නෑනේ..🤭🐂
     
    • Haha
    Reactions: erozan

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අනේද කියන්නෙ, ඕක නාට්ටියක්නෙ

    ඒම නැතුව , මේ දැන් ශෙඩ් එකට, ආන්ඩුවෙ ඔපිස් එහෙකට, කීල්ස් එකට, වාහන සේල් එහෙකට ගිහින් බලපන්
    ඒත් කුනු ජෙප්පො එපා වෙනව, තූ හැත්ත
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    සිරාවටම ඒ කතාව මුල ඉදන් බලපන්කො, හොදට තිබ්බ ගම්මාන වල පවුල් පිටින් නැති කරලා දාන හැටි.
    උබල එලාර දුටුගැමුණු බැලුවද පවුල් පිටින් පෙති ගහනවා .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර අාවනම් රට කිරියෙන් ඉතුරයි..🤭🐂

    උෟ දිනන්නම් ලෝකෙට කොරෝනා ඵන්නේ නෑනේ..🤭🐂
    දැන් පඹයෙක් ඇවිල්ලා රට කිරියෙන් උතුරලනෙ
    රටට කොරෝනා ඇවිල්ලත් නෑනෙ නේද පොන්ස් @N A K A M U R A

    🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,484
    113
    ඉතින් ඒ කතාව හදලා තියෙන්නෙත් උඹලා වගේ උන්ට JVP එක එපා කරවන්න තමයි.ඕක තමයි රටක් විදිහට අපි අහු වෙලා ඉන්න ගැටේ. ජන්දේ ලං වෙද්දි ඔව්වා තව වැඩි වෙනවා. මෙච්චර කල් ආණ්ඩු කරපු පක්ෂ දෙකටම කිසි ප්‍රශ්නයක් නෑ බලේ උන් දෙගොල්ල අතරේ මාරු වුනාට. ජවිපෙට යනවට තමයි උන් අකමැති. ඔය ගැටේම කොටසක් විදිහට තමයි උවිඳු විජේවීරව කරළියට ගෙනාවේ..මිනිස්සු ටෙලිනාට්‍යක් බලලා ඇඩ් එකක් බලලා කතාවක් අහලා මොළය මරලා හදවතින් තින්දු ගන්නකල් මජර තක්කඩි දේශපාලකයොන්ට හොඳයි