1. P

    දැඩි තීන්දු තීරණ ගන්නට සිදුවේ නම් ඒ සඳහාත් මා සුදානම් - ජනපති

    දුමින්ද සිල්ව එලියට දාපු එකයි, ජපන් LRT එක කැන්සල් කරපු එකයි විතරයි දැඩි තීන්දු අරන් කලේ...😡
  2. P

    පුටුව කඩාගෙන වැටුනා

    Hapoo Anaagatha parapura....:( :rolleyes2::cry:
  3. P

    එළියෙ ඉන්නකන් රන්ජන් කඩේ ගිය JVP ඵක රන්ජන් නිදහස් කරගන්න සටනට එන්න කිව්වාම දීලා තියෙන උත්තරේ..🤭🤣

    එතකොට බටලන්දෙ, බූස්සෙ වගේ වධකාගාර සියගානක මරල දැම්මෙ චීන්නුද බං..
  4. P

    මෙන්න බලපල්ලා ලංකාවේ මුස්ලිම් අය විභාග පාස් වෙන හැටි...🤬🤬🤬

    බලපන්..රාජපක්ෂ ආන්ඩුවක තිබුනනම් ඔහොම වෙන්නෙ නෑ...🤣🤣🤣🤣🤣
  5. P

    ලන්වා සිමෙන්ති

    ලංවා තව දුරටත් රාජ්‍ය සංස්ථාවක් නෙවෙයි ...ඒක නන්දන ලොකුවිතානගෙ....මෑන් රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරනව කියල ප්‍රසිද්දයි..ඔය හම්බන්තොට ෆැක්ට්‍ර්‍ර්ය check කරන්න නාමල් නිතරම එනව කියල ඒකෙ වැඩ කරන එකෙක් කිව්ව...අනාගතයේ දැනගන්න ලැබෙයි..
  6. P

    Jvp/Anura dinaida?

    අනුර දිනයිද නෙවෙයි...අනුරලා දිනවන්නෙ කොහොමද කියල කල්පනා කරපල්ලා....අනුරල දිනුවොත් විතරයි රට දිනන්නෙ...
  7. P

    මේවගේ ඉන්න හිටින්න තෑනක් නති කලාකාරයන්ට පිහිහිටවෙන එක ලොකුදෙයක්

    බලපන් මේ නාකි හැත්ත ගන්න තීරණ ..රජකාලෙ ගම්වර දෙනව වගේ...
  8. P

    Slt free data

    Peak upload & Offpeak yanne free data walin.
  9. P

    ආණ්ඩු පෙරළියකට ජවිපෙ සුදානම්. ලාල් කාන්ත හෙළි කරයි

    ඔව් ... මේ පාර බයියො ජවිපෙට උදවු කරන සීන් එකක් තියෙන්නෙ...
  10. P

    රනිලා බෝම්බ ගස්සා 300 එලොව යවා අදට වසරයි

    ඒකනෙ...සිරා ජනාධිපති , ආරක්ෂක ඇමති, උගෙ ආරක්ෂක ලේකම් ගහනව කියල දැනගෙනත් ඉදල...එතකොට රනිල විතරක් ද වගකියන්න ඕනි ... රනිලා බෝම්බ ගස්සා 300ක් මරා , තම අගමැති කම ඉවත්කර ගනී ------ Post added on 1636369560
  11. P

    ජවිපෙ පාලනය කරන රට මොනවගේ වෙයිද ? -ලාල් කාන්ත..

    ප්‍රතිපත්තියක් විදිහට බාර් එකක්වත් අයිතිකරගත්ත නැති, බොන එවුන් අඩුවෙන්ම ඉන්න පක්ෂයටත් ඇයි මේ අවලාද ?..
  12. P

    ජෙප්පෝ ඇතුලේ වලි

    INCORRECT = ජේවීපීවෛරක්කාරයා 😃
  13. P

    ජවිපෙ පාලනය කරන රට මොනවගේ වෙයිද ? -ලාල් කාන්ත..

    උබල වෙලාවයි WiFi එකකුයි තියෙන වෙලාවක ඔය වීඩියෝ එක බලපල්ල...
  14. P

    ජෙප්පෝ ඇතුලේ වලි

    ජනබලවේගයට සම්බන්ද වෙලා හිටපු අයනම් බලයට කෑදර අය නෙවෙයි ..මොකෙක් හරි හොද මඩක් ගහන්න try කරනව වගේ..
  15. P

    ජෙප්පෝ ඇතුලේ වලි

    රටේ තත්ත්වට ජවිපෙ වගකියන්න ඕනි ඇයි කියල තේරුම් කරල දීපල්ලකො...උන් බලයට කෑදර ජාතියෙ එවුන් නෙවෙයි බ්‍රෝ..
  16. P

    ජවිපෙ පාලනය කරන රට මොනවගේ වෙයිද ? -ලාල් කාන්ත..

    වීඩියෝ එක බලපන් බං, උන් මැජික් පෙන්නනව කියල නෙවෙයි කියන්නෙ..
  17. P

    ජෙප්පන්ට අඩේන්න ලැබුන කොම්මේන්ට්ස්

    ගෝඨා කියන්නෙත් දේශපාලනයට අලුත් මූනක් තමයි...අලුත් අයව බිස්නස් ඩීල් කාරයන්ට හරි ලේසියෙන් අල්ලගන්න පුලුවන්...එහෙම අහුවෙන්නෙ නැතිව ඉන්න පුලුවන් එකම සෙට් එක තමයි ජවිපෙ ...

    No contents