ජෙප්පන්ට අඩේන්න ලැබුන කොම්මේන්ට්ස්

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43

    මුන්ට business කරන උන්ට රට අවුලක්ම නෑ business ඒකෙන් සල්ලි එනවා නම්. එත් ගොවියෝ, දවසේ පඩියට වැඩ කරලා හවසට පඩි අරන් කඩෙන් බඩු අර ගන්න මනුස්සට තමයි ජෙවිතේ අමාරුකම තෙරෙන්නේ ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,475
    113
    මේ තරම් විනාසයක් රටට වෙලා තියෙද්දි අායෙ පොහොට්ටු කාරයොන්ට ජන්දෙ දෙනවනම් උන් පට්ටම වහල්ලු තමා..69 ලක්ෂයක් ජන්දෙ දීල පත් කරගත්ත ඵකාම කියනව ඵයාට දැනුමක් නෑ කියල රටක් පාලනය කරන්න:rofl:..ඒකෙන්ම හිතාගන්න පුළුවන් රටට කරපු බොරුව..
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මේ තරම් විනාසයක් රටට වෙලා තියෙද්දි අායෙ පොහොට්ටු කාරයොන්ට ජන්දෙ දෙනවනම් උන් පට්ටම වහල්ලු තමා..69 ලක්ෂයක් ජන්දෙ දීල පත් කරගත්ත ඵකාම කියනව ඵයාට දැනුමක් නෑ කියල..ඒකෙන්ම හිතාගන්න පුළුවන් රටට කරපු බොරුව..
    පොහොට්ටුවට දාන්නත් බෑ සජිත් ට දන්න්නත් බෑ මුන් දෙගොල්ලොම කරේ උන්ට හම්බ කර ගත්ත එක.. එතකොට කාටද බන් දන්නේ.. Jvp විතරයි ඉතිරි 🤔🤔
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,487
    32,222
    113
    මේ තරම් විනාසයක් රටට වෙලා තියෙද්දි අායෙ පොහොට්ටු කාරයොන්ට ජන්දෙ දෙනවනම් උන් පට්ටම වහල්ලු තමා..69 ලක්ෂයක් ජන්දෙ දීල පත් කරගත්ත ඵකාම කියනව ඵයාට දැනුමක් නෑ කියල රටක් පාලනය කරන්න:rofl:..ඒකෙන්ම හිතාගන්න පුළුවන් රටට කරපු බොරුව..
    SaSalli catchy gahala ewa bedala chamai baiyo kathire ganne...
    Wahallu salli sakkuwe dagena ayeth kathire gahanawa...
    Moda wahallu bahuthare samurdi ganna un. Mara ratak meka lol
     
    • Like
    Reactions: ninjah2 and deanXX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,628
    25,991
    113
    ටින්ටියා ට කක්කා බර හැදිලා වගේ, ඌ අකමැති වගේ...... 😂
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ජෙප්පොන්ගෙ ගමට යෑම ගැන මේකෙන් අහගන්න

    9:30 ඉදන් අහන්න ජෙප්පො ගැන
    මුලු එකම ඇහුවත් පාඩු නෑ.

     

    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    ජෙප්පොන්ගෙ ගමට යෑම ගැන මේකෙන් අහගන්න

    9:30 ඉදන් අහන්න ජෙප්පො ගැන
    මුලු එකම ඇහුවත් පාඩු නෑ.


    apo eka ahuwa bn , eke ithin jpv ekata mukuth kiyanne nane bn , anith paksha ekka baladdi un dahen sampathak
     
    • Like
    Reactions: War Fighter

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    හොද මාකර්ටින් පාරක් යන්ව jvp එකෙන් 🤣🤣. අපි ඕවට අහුවෙන්නෙ නෑ.හෑමෝම කරන්නෙ ඕක. අපිට ඕනෙ අලුත් මූනක්. අලුත් කෙනෙක් සහ හොද දැක්මක්.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ගම කාලා රට හදමු..:lol:
    අඩෝ චයිනීස් හොර ෂොට් එක නකමුරා,
    ගූ පොහොර නැව උබේ ගෙදරටද බෑවේ?
    සොරි සොරි අමතක වුනා උබට ගෙදරක් නෑනේ.
    මුඩුක්කුවකනේ ඉන්නේ.
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    හොද මාකර්ටින් පාරක් යන්ව jvp එකෙන් 🤣🤣. අපි ඕවට අහුවෙන්නෙ නෑ.හෑමෝම කරන්නෙ ඕක. අපිට ඕනෙ අලුත් මූනක්. අලුත් කෙනෙක් සහ හොද දැක්මක්.
    ගෝඨා කියන්නෙත් දේශපාලනයට අලුත් මූනක් තමයි...අලුත් අයව බිස්නස් ඩීල් කාරයන්ට හරි ලේසියෙන් අල්ලගන්න පුලුවන්...එහෙම අහුවෙන්නෙ නැතිව ඉන්න පුලුවන් එකම සෙට් එක තමයි ජවිපෙ ...
     
    • Like
    Reactions: AshenTM

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Eka parak wenasak karala aththatama thawa parak wenasak karanna bayai. Okai machanla aththama thathwe.

    Mona baila gahuwath udata giyama monawa karaida kiyala kiyanna ba
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අඩෝ චයිනීස් හොර ෂොට් එක නකමුරා,
    ගූ පොහොර නැව උබේ ගෙදරටද බෑවේ?
    සොරි සොරි අමතක වුනා උබට ගෙදරක් නෑනේ.
    මුඩුක්කුවකනේ ඉන්නේ.

    ජෙප්පො ඉන්නෙ කැලේ නේ..:lol:
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    හොද මාකර්ටින් පාරක් යන්ව jvp එකෙන් 🤣🤣. අපි ඕවට අහුවෙන්නෙ නෑ.හෑමෝම කරන්නෙ ඕක. අපිට ඕනෙ අලුත් මූනක්. අලුත් කෙනෙක් සහ හොද දැක්මක්.
    රට බේරගන්න අලුත් එකෙක් ගෙනල්ල තමය් මේ පුක බේරගන්න දඟලන්නෙ.
    ඒක නිසා දන්නා jvp එකට තමය් මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ