1. aligamaya

    Perodua Bezza 10,000Km රිවිව්

    ඔව් නේද බන්..අරන් විකුනන්න ගියාම ලොකු ගානක් ලොස්ට් වෙනවා...
  2. aligamaya

    Perodua Bezza 10,000Km රිවිව්

    ඔව් මටත් අමතක වුනා..වෙසල් නම් ටිකක් මාකට් තමයි..2014 එක ලක්ශ 47 ට ඇඩ් එකක් තිබ්බා..සෙකන්ඩ් ඔව්නර් ද කොහෙද...
  3. aligamaya

    අපායේ භයානකකම

    යේසුස් වහන්සේ කොහොමද බන් කාම මිත්‍යාචාරය වෙන විදිය එහෙම උගන්නලා තියෙන්නේ...ඒක බුදුදහමේ උගන්නන එකක්නේ..පංචසීලය...ඒක කතෝලික ආගමේ නැනේ...
  4. aligamaya

    Perodua Bezza 10,000Km රිවිව්

    ඔය 3008 වගේ ඒවා ගත්තත් දෙන්න බැ කියනවනේ බන්..හරිම ප්‍රශ්නයක් ඒක..නිකම් ලක්ශ 80ක් විතර නාස්ති කරන්න අපිට සල්ලි නැනේ බන්..ඕක ගත්තොත් ආපහු විකුනන්න වෙන්නේ ලක්ශ 40කට 45කට කියන්නේ ඇත්තද බන්...?ලන්කාවේ තියන මාකට් නැති ප්‍රශ්නේ එක්ක... අනික මම දැකලා තියන දෙයක් තමයි බන් පාවිච්චි කරලා කිසිම කරදරයක්...
  5. aligamaya

    Dan kale kello lesi naa ban :(

    මේකි කියන කතාව කෙසේ වෙතත් දැන් වෙද්දී සිරාවට බදින්නම එකෙක් එක්ක සෙට් වෙනවනම් කෙල්ලෝ අනිවා සල්ලි බලනවා..නිකම් ආතල් එකට කොරන ඒවනම් ඔහෙ කරයි..තමන්ට සල්ලි නැත්තම් කොයි වෙලේ හරි සල්ලි තියන එකෙක් සෙට් වෙලා සැපක් දීපු ගමන් ඌ එක්ක යනවා..ඒක තමයි ඇත්ත..දැන් ලන්කාවේ ගොඩක් කෙල්ලො A/L කාලෙදී වගේ මොකෙක් එක්ක...
  6. aligamaya

    Love case 1k. Help me

    මේ කතාව හරි..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කෙල්ලෝ ගැන මෙලෝ අවබෝධයක් නැති එකෙක් කියලා පැහැදිලිව පේනවා කියල තියන දේවල් වලින්..මූ කියන කෙල්ලට අනිවා වෙන කොල්ලෙක් ඉන්නවා.. සහ මූ හිතන් ඉන්න තරම් සම්බන්ධයක් මුන් දෙන්නා අතර නැ..මටනම් පේන්නේ කෙල්ල මූව තියන් ඉන්නේ මුගේ දත ගලවන්ඩ..පවු බන් මූ.කෙල්ල මූට පෙන්නනවා...
  7. aligamaya

    Which one is better? ❤❤ Mazda Demio VS KIA Picanto ❤❤

    ලන්කාවේ ලක්ශ 25න් වගේ පහල වාහන ඕනි වෙලාවක විකුනන්න පුලුවන් බය නැතුව උබ ආස එක ගනින්.මම කියන්නේ brandnew kia එක ගන්න කියලා..ඔය පරන මැස්ඩා කටු අරන් හොද මරාලයක් සෙට් උනොත් හොදි ඕන් නැ....මගේ යාලුවෙක් ලග තියනවා hyundai sonata h matic 2000 එකක්..2000cc එන්ජිම..එච්චර පැට්‍රෝල් කරන්නෙත් නැ.ලක්ශ 13 කට...
  8. aligamaya

    VITZ එකේ extra key එක Missing. Help...

    මගේ එකෙත් එක ස්මාර්ට් කී එකයි දුන්නේ සේල් එකේ ප&යා....අලුත් එකක් program කරන්න ටොයෝටා ලන්කා එකේ 40000ක් වගේ යනවා ඔක්කොම ගාන..පිටින් නම් ඊට වඩා අඩුවට පුලුවන්..හැබැයි හරියට කී එක වැඩ කරන්නේ නැ කියලා ආරන්චී පිටින් කරපු සමහර තැන්වල..fb එකේ දැක්කා අඩුවට කරගත්ත කීපදෙනෙක් කියලා තිබ්බා එහෙම..පොඩ්ඩක්...
  9. aligamaya

    HNB Bank Loka Horu Please Help

    ඔය පක්කු ඔහොමමයි..උන්ගේ atm කාර්ඩ් වලින් shopping ගිහින් කොහෙටවත් සල්ලි pay කරන්න ගියාම transaction එක වෙන්නේ නැ..ඒ උනාට අපෙ එකවුන්ට් එකෙන් සල්ලි කැපිලා..පස්සේ ගූ කට්ටක් කාලා ආපහු ඒවා රිටන් කරගන්න ඕනි..
  10. aligamaya

    මානසික ආතතිය ගැන වැදගත් ලිපියක්..

    මානසික ආතතිය ගැන වැදගත් ලිපියක්.. (මෙම ලිපිය මනෝ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතාගේ සාකචිඡාවක් ඇසුරින් සකස් කර ඇත) -------------------------------------------------------------------------------------------------------------- තමාට කිසියම් රෝගයක් ඇති බව නිතරම පවසන පුද්ගලයන්...
  11. aligamaya

    මම රැකියාවකට රුමේනියා යනවා

    රට යන්න හිතන් ඉන්න අයට උපදෙස් ටිකක් දෙන්නම්.. ඉස්සර වගේ uk.japan.europe රටවල් වලට පැන්නොත් ගොඩ කියන එකනම් දැන් බොරු මචන්.මොකද මගෙත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ජපන් සහ uk ගිහින් ජොබ් නැතුව කටු කාලා ආපු එවුන්..එකෙක් ලක්ශ 15ක් නැතිකර ගත්තා ඔය uk සෙල්ලමෙන්...ගිහිල්ලත් ජොබ් නැතුව ආවා..ඒක නිසා එක එකා ගාන...
  12. aligamaya

    Youtube Videos Rank කරගමු

    good work bro...helpful....
  13. aligamaya

    කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

    අපේ අයිය ලග තියනවා ඕක ..LED දැන්වීම් පුවරුවක් හදල සල්ලි හොයන ක්‍රමයක් එහෙම කියල දෙනවා ..හොද ක්‍රමයක් ..ඉස්සරහට ගොඩක් ප්‍රචලිත වෙනවා ..දැන්ම කරපු අයට ගොඩ යන්න පුලුවන්
  14. aligamaya

    Jethawanaramaya Stupa

    elama bn..mokdda camera eka

    No contents