හැමෝම තමන් පදින වාහනේ පරිස්සමින් පැදපල්ලා..බයික්..ත්‍රීවීල්.ඇල්ටො කාර්..වගෙ පොඩි පොඩි වාහන වලින් සෙල්ලම් පෙන්නන්ඩ යන්න එපා..අනිවා මරනයෙන් කෙලවර වෙන්නේ..
ගොඩක්ම අනතුරු වලට හේතුව ප්‍රයිවට් බස් කාරයෝ...ඒ පකයෝ ඕනිම ඩබල් ඉරක ..මාරක වන්ගුවක ඉස්සර කරනවා..ඉස්සරහට එන එකා ඉවරයි..ඔහොම වෙලාවට තමන්ගේ මූනට...