මම රැකියාවකට රුමේනියා යනවා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම රැකියාවකට රුමේනියා යනවා මේ මාසේ අන්තිම වගේ
    ජොබ් එක තමයි පේන්ටින් පඩිය $500 යි.

    මට ඒ රට ගැන විස්තර ටිකක් දැනගන්න ඕන සහ. දැනට එහෙ ජොබ් වීසා වලින් ජොබ් කරන කෙනෙක් ඉන්නවනං විස්තර දැනගන්න කැමතිය.

    තව මට යාලුවෝ වගයක් කිව්වා එහෙ ගියාම (බෝඩර් පනින්න) වෙන රටකට පැනගන්න (සංක්‍රමණය) වෙන්න ලේසී කියලා. නමුත් මට නං ෂුවර් නැහැ හැම දේම නීත්‍යානුකූලව වෙනවනං තමයි හොද. පුලුවන්නම් මට තොරතුර ලබා දෙන්න. හැමදෙනාටම ස්තූතියි.

    යනවනම් හරි විදියට පලයන් . මම දන්න අයියා කෙනෙක් ඉතාලි යන්න කැලයක් මැද්දේ හිටියයි කිව්වා දවස් 12 විතර. නොමැරී බේරුනේ හාස්කමකින් වගේ කිව්වා. ඔය රට යුරෝපිය රටක් උනත් ජල්තර ගොඩයි. රුසියාව , සර්බියාවත් එච්චර තමයි.උන් අපේ හමට කැමති නෑ . මගේ නෑදෑ වෙන අයියා කෙනෙක් රුසියාවට ගියා ඩොකෙක් වෙන්න . හැම තිස්සෙම ළඟ පිහියක් තියාගෙනලු හිටියේ . උන්ගේ කුඩ්ඩෝ වගේ එවුන් දන්නවලු පිටරටින් එන එවුන් ගාව සල්ලි තියෙනවා කියලා. ඔය රටවල වෙනම මාෆියා තියෙනවා . පරිස්සමෙන් ඉන්න ඕනේ. වීසා ජල්තර දාලා අහුඋනොත් ඉවරයි කියලා තමයි කියන්නේ .
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    රට යන්න හිතන් ඉන්න අයට උපදෙස් ටිකක් දෙන්නම්..

    ඉස්සර වගේ uk.japan.europe රටවල් වලට පැන්නොත් ගොඩ කියන එකනම් දැන් බොරු මචන්.මොකද මගෙත් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා ජපන් සහ uk ගිහින් ජොබ් නැතුව කටු කාලා ආපු එවුන්..එකෙක් ලක්ශ 15ක් නැතිකර ගත්තා ඔය uk සෙල්ලමෙන්...ගිහිල්ලත් ජොබ් නැතුව ආවා..ඒක නිසා එක එකා ගාන කඩාගන්න කියන බොරු වලට අහුවෙන්න එපා..මේ ලගදිත් නිවුස් වලට කිවුවා දැක්කද කැනඩා ජොබ් වලට යවනවා කියලා ලක්ශ ගානක් හොරකම් කරපු ගැනියෙක් අහුවෙලා තිබ්බා..ඔහොම එවුන් තමයි හැමතැනම ඉන්නේ..ඒක නිසා පරිස්සම් වෙයල්ලා..හරියට නීත්‍යානුකූල ක්‍රමේකට ජොබ් එකක් සෙට් කරගෙනම යනවනම් අවුලක් නැතිවෙයි..එහෙම නැතුව පැනලා ජොබ් කරනවා කියන එකනම් මචෝ ලේසි නැ..අනික එහෙම කරලා ගොඩයන්නෙත් නැ..ඉස්සර එහෙම කරලා ගොඩගිය එවුන් හිටියා ඉතාලි එහෙම පැනලා..මැත කාලෙනම් එහෙම එකෙක් ඇත්තෙම නැ..සමහරවිට ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ද වෙනවා අනතුරු වලට..ශීත දේශගුනේ නිසා වගේ දේවල් වලින්..ඒක නිසා යනවනම් ජොබ් එකක් සෙට් කරගෙන නීත්‍යානුකූල ක්‍රමේකට යන්න බලන්න...

    අනික කවදාවත් වීසා වලට හොර වැඩ කරන්න එපා..අනිවා මාට්ටු වෙනවා සහ ඊට පස්සේ black තමයි..දැන් ලන්කාවේ තියන හොද රටවල් වල එම්බසි වල වීසා ඇප්ලයි කරන උන්ගේ තොරතුරු ඇත්තද කියලා හොයන්න ලන්කාවේ එවුන් සෙට් එකක් වෙනම ඉන්නවා ඔය එම්බසි වල..ඔය එක එකාගෙන් සල්ලි ඉල්ලලා එකවුන්ට් වලට දාගෙන පෙන්නන ඒවා.හොර ඩොකියුමන්ට් දෙන ඒවා.. අනිවා කෙලවෙනවා.දැක්කනේ ජපන් ස්ටුඩන්ට් වීසා වලට වෙච්ච දේ...දැන් දෙන්නෙම නැනේ...

    ඒක නිසා නීත්‍යානුකූල විදියට කරන්න බලන්න..හොර කරලා කෙලවුනාම පාඩුව තමන්ටමයි..කොරියා එහෙම නීත්‍යානුකූල විදියට ගිහින් හම්බකරලා ගොඩගිය කොල්ලෝ ඉන්නේ ඕනි තරම්..අන්න එහෙම පිලිවෙලකට දෙයක් කරන්න..මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අහලා තියන ප්‍රශ්නයට නම් කියන්න තියෙන්නේ..නීත්‍යානුකූල විදියට යන නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැ කියලයි..ගිහිල්ලා බලන්න..පඩිය හෙමීට වැඩි කරගන්න බලන්න..රට ගැනනම් දන්නේ නැ..එහෙ ගිහින් ස්තාවර වෙන්න ටික ටික..ජොබ් එක හොදට කරගෙන හිතවත්කම් හදාගෙන නීත්‍යානුකූලවම වෙන යුරෝපා රටකට යන්න බලන්න හෙමීට.(බෝඩර් පනින්න ගිහින් කෙලවගන්න එපා එක එක උත්තන්ගේ උපදෙස් අරන්).හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    • Like
    Reactions: smith500

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mehe technical college ekakata 1 year wage gihin NVQ hadagena one ratakata penapan. Umba monawa hari 'Skill' ekak hada ganin demand karanna puluwan.

    Oya non skilled jobs walata giyoth hemadama umbata ekama job eka karanna wenne.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    sira kathawak mchn..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    UK wala job nati seen ekak newei wune . olympic hinda okunta salli madi wuna . wada karanna kattiyath madi wuna . eka hinda ona ekketa student visa dunna. salline :frown::frown: . olympic walata ona part time jobs set ekath studentsla dammala karagatta . work visa ganna eka patta amaru kala .
    work visa ekak denna UK company ekak £10,000 k payment ekak karanna one . laksha 23 k :shocked: witara .
    mona company ekada ban ochchara ganak dila supiri waddek natiwa normal dial ekak wada ganne :oo::oo:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Mehe technical college ekakata 1 year wage gihin NVQ hadagena one ratakata penapan. Umba monawa hari 'Skill' ekak hada ganin demand karanna puluwan.

    Oya non skilled jobs walata giyoth hemadama umbata ekama job eka karanna wenne.

    mokak hari skill ekak hadagena giyoth tamai survive wenna lesi . :yes::yes:
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    mokak hari skill ekak hadagena giyoth tamai survive wenna lesi . :yes::yes:

    Me kathawa aththa. mata NZ inna kenek kiwa. un Degree ekakata wada oya NVQ technical qualifications walata thanak denawa kiyala lankawe course walin, mokada ewa keilnma unge ratawala jobs walata balapana qualifications misak academic or old fashion knowledge newey.
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    rumeniyan karayo harima satthu jatiyak bn. Podda weddi maragannawa. Habai badunam godaaai. Salli walata kello ona deyak karanawa
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    $500 k කියන්නේ ලංකාවේ මුදලින් රු 90107.50
    මදි තමයි බං, එ් වුනාට ලද දෙයින් සතුටු වෙනවා. ටිකෙන් ටික පඩි වැඩිවෙයිනේ. අනික කෑමට වෙනම $200 ක් දෙනවා. පඩිය එහෙම් පිටින්ම ඉතුරුයි.

    Congrats mcn.
    Sallry shape bn, mm seychells awe usd 600 manage karagatta okkoma, uba poddak balaban weekends wala parttime allaganna painting ma, mehe indian un ahema hena match akk gahanawa bn.
     
    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මචන් මට ශ්‍රී ලංකාවේ සිටිසන් තියෙනවා...දන්නේ නැති දෙයක් තියෙනවනම් අහපන්....