car එකක් ගන්න බැලුවේ - Pls Help
මචන් ලා මම car එකක් ගන්න බැලුවේ. හැබයි මගේ budjet එක ලක්ෂ 35ක් වගේ. මොකක්ද උබලට recommend පුළුවන් වාහනයක් ඒ range එකේ .. Me wahana deka nam e range eke yanava..Maintenance cost ekath balanava mama..Mokakda best option eka
1. Honda insight eka hodada 2010,2011 wge?
2. Toyota Axio 2007,2008 ?

මම දැක්කා ඉක්මන් එකේ 35-40 විතර jeep grand cherokee තියෙනවා, මොකෝ බන් ඒවා තෙල් කරන්වා අඩුද 