4G ඇන්ටෙනාවක් හදමු Video with speed tests
මම කලින් දාපු ත්රෙඩ් එකට වීඩියෝ එකක් හැදුව. දැන් අවුරුද්දකට වැඩි ඇන්ටෙනාව යූස් කරන්න අරන්. video එක බලල හොඳයිනම් Subscribe කරල සපෝට් එකක් දෙන්න. සිංහල subtitles තියෙනව youtube subtitle වල. ප්රශ්නයක් තියේනම් සහ අඩුපාඩු තියේනම් කමෙන්ට් එකක් දාන්න:D...