4G ඇන්ටෙනාවක් හදමු Video with speed tests

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ela video eka

    lanka bell okun antene denne naha customers lata guu company ekak

    මටත් ඇන්ටෙනා එක හෙන ගානක් කීවෙ.
    ඒත් කස්ටමර් සපෝට් ගොඩක් හොඳයි මට සහ අපෙ බෝඩිමේ යූස් කරන අයට එහෙම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැම්පස් වල ලෙචා ල කියන ඒවා උබ කියන ඒවාට වඩා තේරෙනවා බන්
    වැරදිලාවත් ලේචෙක් වෙන්න එපා ළමයි අනාතයි

    කටවහගෙන හිටපු ටිකේ video එක බලලා කරපු හැටි නම් තේරුණා

    worst video kiyapu melo huttak therune na
    no offense

    මොනාද අවුල?? තේරෙන්නෙ නෑ කීවෙ වේගෙ වැඩිද කතා කරන
    කට හඬ අවුල්ද??:oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොනාද අවුල?? තේරෙන්නෙ නෑ කීවෙ වේගෙ වැඩිද කතා කරන
    කට හඬ අවුල්ද??:oo:

    ස්පීඩ් වැඩියි බන්..මට නම්
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    soldering iron ekata puluwan nm aluth Tip 1k daganin

    mewa use karapan patta lesi wada karanna ethakota
    (sandpaper wage ewa use karanna epa tip eka sudda karanna)

    image.png

    image.png

    image.png
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nice video thanks for share

    soldering iron ekata puluwan nm aluth Tip 1k daganin

    mewa use karapan patta lesi wada karanna ethakota
    (sandpaper wage ewa use karanna epa tip eka sudda karanna)

    image.png

    image.png

    image.png

    :yes:soldering flux. මට ඒක කියන්නත් අමතක වුනා. මන් ගාවත් එකක් තියෙනව. හැබැයි සමහර ඒවෙ ඇලුමිනියම් වගේ කෝටින්ග් එකක් තියෙනව. ඒ වගේ සමහර solder ඇලවුනේ නෑ මට
     
    • Like
    Reactions: lalindutj

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    parabolic antenna ekakin neda wadima gain ekak ganda puluhan, me widihata parabolic antana ekak hadaganda barida, parana satellite dish ekakin wage oka hadaganda barida
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කියක් ගියාද මේ වැඩේට

    මට කනෙක්ටර් එකට විතරයි වියදමක් ගියේ. 300ක් විතර. අනිත්ව ගෙදර තිබ්බ. ටෝටල් 1000ක් යන්නෑ ඔක්කොම කඩෙන් අර්න් හැදුවත්.
     
    පුලුවන්. පැරබොලික් ඒව highly directional antenna. සැටලයිට් වලට ගන්නෙ ඒකනෙ. Gain එකත් වැඩී. ඒක ඔයාගෙ situation එකට ගැලපෙන්න ඕන. Reflect වෙලා එන සිග්නල් වලට හරියන්නෑ එච්චර. මන් ගිය සතියෙ යාගි එකක් හදල බැලුව. ඒකට එන්නෙ මට 4mbps. ඔයාට ටවර් එකත් එක්ක කෙලින්ම ඇන්ටෙනාව ගහන්න පුලුවන්නම් මැද අතරමැද බාදාවක් නැතිව එතකොට හරි. කන්දක් එහෙම නැත්තං එහෙම
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මට කනෙක්ටර් එකට විතරයි වියදමක් ගියේ. 300ක් විතර. අනිත්ව ගෙදර තිබ්බ. ටෝටල් 1000ක් යන්නෑ ඔක්කොම කඩෙන් අර්න් හැදුවත්.

    මචෝ මගේ ටෙක්නිකල් දැනුම එච්චර නැහැ මේ ගැන අනික මට මේක බලාගෙනත් කරන්න මේ උපකරණ නැහැ මට මේක හදලා දෙන්න වැඩේට යන සාදාරණ මුදලක් ගන්න.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගයාන් ලක්මාල්;25396626 said:

    මචෝ මගේ ටෙක්නිකල් දැනුම එච්චර නැහැ මේ ගැන අනික මට මේක බලාගෙනත් කරන්න මේ උපකරණ නැහැ මට මේක හදලා දෙන්න වැඩේට යන සාදාරණ මුදලක් ගන්න.
    :sorry:sorry machan,
    anika mata antenna ekata ona connector ehema ne, mama aliexpress eken genawe, den shipping wenne nene
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පුලුවන්. පැරබොලික් ඒව highly directional antenna. සැටලයිට් වලට ගන්නෙ ඒකනෙ. Gain එකත් වැඩී. ඒක ඔයාගෙ situation එකට ගැලපෙන්න ඕන. Reflect වෙලා එන සිග්නල් වලට හරියන්නෑ එච්චර. මන් ගිය සතියෙ යාගි එකක් හදල බැලුව. ඒකට එන්නෙ මට 4mbps. ඔයාට ටවර් එකත් එක්ක කෙලින්ම ඇන්ටෙනාව ගහන්න පුලුවන්නම් මැද අතරමැද බාදාවක් නැතිව එතකොට හරි. කන්දක් එහෙම නැත්තං එහෙම

    kadu walin nan awulak na, anith ewagen gain eka madi seen ekak thiyenne, parabolic ekak hadanda satellite dish ekak hodaida, frequency ekata adala wenda parabolic antenna ekak hadanne kohomada