Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    මම Secondhand Machine එකක් Assemble කරන්න ඉන්නෙ. මෙන්න මේවා තමයි දාන්නෙ,

    Intel® Core™ i5-4590 Processor

    Processor Graphics

    • Processor Graphics ‡ Intel® HD Graphics 4600
    • Graphics Base Frequency 350 MHz
    • Graphics Max Dynamic Frequency 1.15 GHz
    • Graphics Video Max Memory 2 GB
    • Graphics Output eDP/DP/HDMI/VGA
    • Max Resolution (HDMI 1.4)‡ 4096x2304@24Hz
    • Max Resolution (DP)‡ 3840x2160@60Hz
    • Max Resolution (eDP - Integrated Flat Panel)‡ 3840x2160@60Hz
    • Max Resolution (VGA)‡ 1920x1200@60Hz
    • DirectX* Support 11.2/12

    Asus B85M-E Motherboard ( https://www.asus.com/Motherboards/B85ME/overview/)

    line.jpg

    මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගාණක් වියදම් කරන්න පුළුවන්. ඉතින් ඒ ගාණට හරියන්න මෙකෙන් හොද Resolution එකක් ගන්න මොන විදිහෙ Monitor එකක්ද ගන්න ඕන? මම හොයන්නේ Secondhand LCD Monitor එකක්. ගන්න පුළුවන් හොදම Monitor මොනවාද?

    මේගැන දන්න අයගෙන් කාරුණිකව උපදෙසක් බලාපොරොත්තු වෙමි.
    උපකාර කරන සියළුදෙනාටම අනිවාර්යයෙන්ම Rep+ දෙනුලැබේ.:)
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මොනාටද යූස් කරන්නෙත් කිවනම් හරිනෙ සහ බජට් එක

    ඔය දලා තියන Processor එකයි Motherboard එකයි 8Gb RAM එකයි දානවා. රුපියල් 40 000 ට අඩුවෙන් තමයි බලන්නෙ. මට දැනගන්න ඕන මේ Processor එකෙන් දෙන Resolution එක ගන්නනම් මොනවිදිහෙ Monitor එකක්ද ගන්න ඕන කියලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    You have HDMI and DP connectors. With HDMI 1.4 you could go upto 4K resolution but the frame rate is limited to 24Hz. It's good enough for 4K movies.
    The monitor you have to buy depends on your budget. If you post the amount, then someone will suggest.
     
    • Like
    Reactions: ossandaruwan

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය දලා තියන Processor එකයි Motherboard එකයි 8Gb RAM එකයි දානවා. රුපියල් 40 000 ට අඩුවෙන් තමයි බලන්නෙ. මට දැනගන්න ඕන මේ Processor එකෙන් දෙන Resolution එක ගන්නනම් මොනවිදිහෙ Monitor එකක්ද ගන්න ඕන කියලා.

    1080P monitor ekak ganin gaddi board ekei monitor ekei ports balapan hdmi nam wada hodai nathnam dvi hari..vga kiyala loku wenasak na analog hinda prashne..kalin hdmi/dvi use karala nathnam therena ekak na wenasa.. 1080p walata vga unath awulak na
     
    • Like
    Reactions: ossandaruwan

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    DVI port eka athi MB eke

    mama assemble kareth used i5 3470 ekak
    monitor eka nam 1080p 24 led monitor ekak ekath used

    processor graphic walain withrak man amaruwen game hitan gahanawa bn:P

    frostpunk,AC Rouge,aanno 2205 wage titles
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    You have HDMI and DP connectors. With HDMI 1.4 you could go upto 4K resolution but the frame rate is limited to 24Hz. It's good enough for 4K movies.
    The monitor you have to buy depends on your budget. If you post the amount, then someone will suggest.

    ඔව්. මාත් බැලිවෙ HDMI එකක් ගන්න තමයි. එත් මම ඔය ගැන දන්නෙ නැති නිසා තමයි ඇහුවෙ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    used thiyenaqa 22" LED 9500 idla.uba kohedaIPS Monitoruth thibba

    මම ඉන්නෙ හොරණ පැත්තෙ.
    මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගානක් වියදම් කරන්න පුළුවන්.
     
    Last edited:

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    1080P monitor ekak ganin gaddi board ekei monitor ekei ports balapan hdmi nam wada hodai nathnam dvi hari..vga kiyala loku wenasak na analog hinda prashne..kalin hdmi/dvi use karala nathnam therena ekak na wenasa.. 1080p walata vga unath awulak na

    Monitor එකේ HDMI තියන එක බලලා හැරියන්නෙ නෑනෙද? මොකද හැම HDMI Monitor එකකම 4096x2304`කියන Resolution එක support කරන්නෙ නෑනෙද?

    මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගානක් වියදම් කරන්න පුළුවන්.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Monitor එකේ HDMI තියන එක බලලා හැරියන්නෙ නෑනෙද? මොකද හැම HDMI Monitor එකකම 4096x2304`කියන Resolution එක support කරන්නෙ නෑනෙද?

    මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගානක් වියදම් කරන්න පුළුවන්.

    E ganata 4K monitor ekak ganna ba bn.. 4K enne 27" idan uda monitors..

    Oya ganata 24" hari 21 inch hari used monitor ekak gathahaki ewa enne 1080p..
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    E ganata 4K monitor ekak ganna ba bn.. 4K enne 27" idan uda monitors..

    Oya ganata 24" hari 21 inch hari used monitor ekak gathahaki ewa enne 1080p..

    4K නැතුවට කමක්නෑ. ඔය ගාණට ගන්න පුළුවන් හොදම Quality Monitor එකක් උනාම ඇති.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man gaththa 24 monitor ekak 11900 ta

    habayi e shop eke thibba anthima eka

    22led nam thibba stock

    dan shop eka wahala curfew hinda
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    HDMI තිබ්බ කියලා හැම එකේම Resolution වැඩි වෙන්නැනෙ.
    මේ
    HDMI තියනවා එත් Resolution එක 900p,

    https://myitem.lk/computer-accessori/lenovo-thinkvision-t2054pc-20-led-monitor-hdmi/

    හැබැයි මෙකේ
    HDMI නෑ. එත් Resolution එක 1080p,

    https://myitem.lk/computer-accessor...080-widescreen-hd-1080p-professional-monitor/

    DVI / HDMI picture quality wenasak hoyanna ba.. Owa TN puluwan nan ips ekak balala ganin..