අපිද මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳින්නෙ?
ජීවිතේ එපා වෙලා ඉන්නෙ අපි විතරද?
මැරුණනම් හොදයි කියල හිතන්නෙ අපි විතරද?
ඒ වගේ දේවල් ගැන බලද්දී මේ වගේ අයත් ඉන්නවා නේද?
උන්ට මැරුණනම් හොදයි කියල හිතුනෙ නැද්ද?
ඒත් හිතේ ශක්තියෙන් ජීවත් වෙන මේ වගේ මිනිස්සු කොච්චර දැකල ඇද්ද අපි.
ඒත් අපිට එච්චර දුකක් වේදනාවක්...