බුද්ධ දේශනාවෙහි ඇතැම් කරුණු කාරණා, වර්තමාන සමාජ ක්රමය එක්ක සසඳුවාම දරුණු සහ අපහාසාත්මක ලෙස ප්රකාශ ලෙස ගන්නට අපේ උදවිය පුරුදු වෙලා ඉන්නවා. සමාජ ක්රමය කාලෙන් කාලෙට වෙනස් වුණාට බුදුදහම අකාලිකයි. අපේ පෘතග්ජන ජීවිතයට හානිකර බලපෑමක් නොවන තාක් කල් බුදුදහමේ දේශනා වෙන, අපට අමිහිරි ලෙස දැනෙන කාරණා, ඒ...