1. KaneBETA

    Car front shutters

    ow ban. mama ithin amuthuwen kiyala stickers gahuwe na.:baffled::baffled:
  2. KaneBETA

    Car front shutters

    :confused::confused::confused:අද මම කාරෙකේ යද්දී ට්‍රැෆික් පොලිසියෙන් නැවැත්තුවා. ලයිසන් , ඉන්ෂුරන්ස් වලත් අවුලක් තිබුනේ නැති උන නිසා ,ඌ වැරද්ද්දක් හොයාගන්නමයි බැලුවේ. ඊට පස්සේ මගේ පැත්තේ ශටර් එක උස්සන්න කියල බැලුවා එකේ tint කොලේ ගලවාගෙන ඇවිත් පෙන්නන්න කියල පොලිසියට. ඉස්සරහ ෂටර්ස් එහෙම පේන්න...
  3. KaneBETA

    ගැබ් ගැනීම

    Test strips false negative wenna puluwan ban. Dokekwa hambela , serum beta hcg hari wenat reliable test ekak hari karawa ganin. Pregnant nathiwa menses nawatinna puluwan hethuth oni tharam thiyenawane. E nisa dokek hambela upades ganin.
  4. KaneBETA

    Toyota lite ace help

    Thanks bro. Niwadu welawaka mehe electric bass kenekta pennella ahala balannam.
  5. KaneBETA

    චර්ම රෝග

    And if it is psoriasis, you will be acknowledged that it cannot be cured, only controlled. With that advice, if the western medical treatment is insufficient, you can go for a trustworthy indigenous medicine provider.
  6. KaneBETA

    චර්ම රෝග

    This can be one of the many conditions like sebhorric dermatitis, psoriasis affecting ainly the scalp or any other infectious or inflammatory condition. I would recommend Dr. Chalukya Gunasekara or Dr. Janaka Akaravita. Both are good doctors. And please, attend the skin clinic of NHSL ( located...
  7. KaneBETA

    Help in unlocking winrar

    මිත්‍රවරුණි, මම Mafia.II.SKIDROW.rar file එක බෑවා. ඒක 3GB විතර. file එක unrar කරන්න යනකොට උන් password එකක් අහනවා. ඒ torrent files වල තියන readme එකක තියනවා මෙන්න මේ site එකට ගිහින් survey එකක් කරපන් එතකොට password දෙනවා කියලා. ගිහින් බැලුවාම තියන්නේ survey එකක් නෙවෙයි verify human කියල නිකම්ම...
  8. KaneBETA

    Toyota lite ace help

    ඒසී එක නම් අලුතින්ම දාන්න වෙයි. මතක ඇති කාලෙක ඉදන් වැඩ නැහැ.
  9. KaneBETA

    Toyota lite ace help

    thanks mcn. dashboard eka hadaganna puluwannam hodai aluthin hoyanawata wada. mama ikman eke balannam,:)
  10. KaneBETA

    Toyota lite ace help

    මිත්‍රවරුනි , අපේ ගෙදර තියනවා 51 ශ්‍රී toyota lite ace, ෆ්ලැට් roof එකක්. අවුරුදු 30ක් වගේ කාලයක් අපේ ගෙදරමයි තිබුනේ. තාමත් හොද ඉන්ධන කාර්යක්ෂමතාවක් වගේම හොඳ ඉඩක් එහෙමත් තියනවා. එක පාරක් එන්ජිම අලුතින් තිබ්බා. මගේ අදහස මේකේ තියෙන repairs ටිකක් කරලා ඊට පස්සේ modify කරලා ගන්න . මට දැනගන්න ඕනි , 1...
  11. KaneBETA

    කෙල්ලෙක් ගැන අවුලක්

    යකෝ ගොනෙක් වගේ තොගේ අනාගතේ කෙලවගන්නේ නැතුව පාඩුවේ වැඩක් බලාගෙන හිටපන්. ඒ ගෑනි ආයේ තෝ ගාවට ආවේ ආදරේට නෙමෙයි කියල තොට තේරෙන්නේ නැතිද? අනිත් එක උබ එකී ගැන හිතලා premarital සෙක්ස් නොකර ඉන්නකොට එකී ගිහින් පෙට්ටිය කඩාගත්තේ තොත්ත බබෙක්ද ? ඊලග එක තමයි දෙවනි පාර උබ ලගට ඒකි ආවේ අයි කියල හිතපන්. නිකන් සැබෑ...
  12. KaneBETA

    ෆැරෂුට්

    He is now the traffic OIC in Bandarawela. His typical attire and behavior during the duty simply reflects his dedication to duty. If you know the road rules and always abide by it, there is no reason to hate or fear him.
  13. KaneBETA

    Bypass නොකර ජීවත් වෙමු

    ඖෂධ විතරක් මදි. ඇඟ වෙහෙසල වැඩ කරන්නත් ඕනි.
  14. KaneBETA

    වෛද්‍ය උපදේසයක් ඕන

    thyroid walata balapana hormone ekak thamai TSH. eka secrete wenne anterior pituitary gland eken. T4 , T3 kiyana hormones thamai thyroid eke hadenne. TSH wadi nam saha, nidimatha, alsa gathiya, kama aruchiya, constipation thiye nam , bohowita thyroid hormones aduwela. methana bhayanaka...
  15. KaneBETA

    Ebay registration ?

    :baffled::baffled::baffled::baffled: මචං මම ඊයේ තමයි ඉස්සල්ලම ebay register වෙන්න ගියේ. register වෙන page එකට ගියාම application form, එක වෙනුවට ඇතුලේ කිසිම දෙයක් නැති register කියල tab එකක් විතරක් තියන කොටු ගොඩක් inset විදියට පෙන්නනවා. තාමත් එහෙමමයි. උබලටත් එහෙමද පෙන්නන්නෙ , නැත්තං මම වැරදි...
  16. KaneBETA

    කොටියා

    :cool::cool::cool:කොටියෙක් ගැනයි මේ කතාන්දරය. ව්‍යග්‍ර පවුලේ නෙවේ , LTTE කොටියෙක්. කතන්දරේ මට අහන්න ලැබුණේ වියපත් ඉංග්‍රීසි ගුරුතුමියක්. උන්දැ ළමයින්ට උගන්නල තියනවා අඩසියවසකටත් වඩා. අදටත් උන්දැ සැහැල්ලුවෙන් ඉන්නවා, මිනිහකුට තියා පොලවටවත් දැනෙන්නේ නැතිවෙන්න. ලංකාවේ තරුණයෝ දෙපිළ බෙදී, ගහමරාගත්ත...
  17. KaneBETA

    ප්‍රමාණවත් නින්දක් නොලැබීමෙන් ඔබ මේ රෝග &#3520

    ඔය ලැයිස්තුවට එන්න ඕනි තවත් වැදගත් කාරනාවක් තමා ලිංගික ශක්තිය හීන වීම. පුරුෂයින්ගේ ප්‍රධාන androgenic hormone එක වන testosterone ශ්‍රාවය වීමට LH නම් පෝෂක හෝමෝනය අවශ්‍යයි. LH වල රිත්මයානුකුල මුදාහැරීමට නින්ද මගින් ආරක්ෂා වන circadian rhythm වුවමනායි. testosterone අවශ්‍ය ලිංගික ක්‍රියා සදහාම පමණක්...
  18. KaneBETA

    Ⓥ Vegan revolution 2015 Ⓥ

    තව දෙයක්. දාල තිබුනා සත්ව අහාර වලින් එන්න පුළුවන් ලෙඩ ලැයිස්තුවක්. ඒත් පිරිසිදු, නිසිපරිදි පිසූ , මාංශ ආහාර නිසි ප්‍රමාණයට ගැනීමෙන් කිසිම ලෙඩක් එන්නේ නැහැ. මස් මාංශ එපා කියලා ඒ වෙනුවට බුරුතු පිටින් පිටි ජාති ( බතුත් , රතු බතුත් අදාලයි ) ඉවක් බවක් නැතිව ගිල්ලොත් හැදෙන ලෙඩ ලැයිස්තුවක් දෙන්න...
  19. KaneBETA

    Ⓥ Vegan revolution 2015 Ⓥ

    මේ නුල health යටතේ දාපු නිසා මම වෛද්‍යවිද්‍යා මතය ගැන කියන්නම්. මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. මුලුමනින්ම තාම ඉගෙන ගෙන නැතත් පෝෂණය ගැන ඉගෙන ගෙන තියනවා. vegan කෙනෙක් වුනාට කමක් නැහැ. එත් දැනගත යුතු දේ , පරිස්සම් විය යුතු දේ තියනවා. සතුන්ගෙන් ගත හැකි පෝෂක සමහරක් ශාක වලින් ගන්න විට , ශාක අහාර සත්වාහාර මෙන්...
  20. KaneBETA

    අවුෂ්විට්ස් මිනී කම්හල - ඉතිහාසය අමතක කරන&#353

    හොඳ පෝස්ට් එකක්. රුසියානු තරුණයකු ඔය ඔස්ට්‍රියානු කඳවුර ගැන ලියා තිබූ පොතක් සින්හලට නගා තිබුනා මතකයි. නම මතක නැහැ. මරණ කටේ ඉඳගෙන මේ තරුණයින් ජර්මනුන්ට විරිදුව කළ දේ, යුදෙව්වන් යොදාගෙන කළ තිරිසන් පරීක්ශන ආදිය ගැන එහි තිබුණා මතකයි.

    No contents