1. KaneBETA

    THEN AND NOW

    අබයගිරි සෑ පාමුල හිරුද නොපිබිදි උදේ යාමෙක වාමනයෙක් වගේ බලා සිටියා සෑ රදුන් දෙස ඇවෑමෙන් විසි වස් මෝ මතින් අඳ වී නෙත් රොසින් වියවුල් වී සිත් ගිනි පිටත ඇතුලතත් එදා විඳි සොමි සිසිලස දැවේ හපෙමින් රුදුරු මනසෙක
  2. KaneBETA

    ගැමුණු කුමරුගෙන් රන් මැණිකාට

    ගැමුණු කුමරුගෙන් රන් මැණිකාට :rolleyes::rolleyes::rolleyes:නිවහල් , අබා මිණි කැටවල පහස නැති මාගම් කිරුළ, උර සක් දම් මිස කිමෙක ? හෙලා දාහ මුතු වරුසා කෙත් කරන කොත්මල් පුරය සිප් හල හෙළයට ඔබින රන් මිණි අබරණින් නොව නළලට නැගෙන දහදිය හැඩයි , ලා අව් රැල්ලට දිලෙන සඳුන් , කොකුම් තවරා නැති ඡවි කලණ වෙලේ...
  3. KaneBETA

    අමතක කළ ප්‍රේමය

    අමතක කළ ප්‍රේමය ලපැටි හිරු විලිවැද සිනාසෙන මිහිදුමින් සැරැහුණු ඉසව්වෙක උඹේ නොඉඳුල් සුමුදු සිනහව හැර ගියෙමි මම අකුරු කරනට මඳ පවන් රැල් සමඟ නැලැවෙන නැවුම් ගිනි දලුවෙක සෙනෙහෙ මෙන් සීන් සිරිපොද වැටෙන යාමෙක හදට සොම්නස දෙවන සෙනෙහස:love::love::love:
  4. KaneBETA

    FRANKENSTEIN - CHAPTER 1

    මෙතන පළමු පරිච්ඡේදය සම්පූර්ණයෙන් තියනවා. අනේ මන්දා කතන්දරය නීරස වේගන එනවද ?:(:(:( ................................................................................ පළමු පරිච්ඡේදය - හිම බන්ධනය CHAPTER1 - ICE BOUND ...
  5. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    Frankenstein ඔතනින් පළවෙනි පරිච්ඡේදය ඉවරයි. අනේ මන්දා , කවුරුත් කියවන්නෙ නෑ වගේ.:no::no::no:
  6. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    CHAPTER 1 - part 4 :cool::cool::cool:" මට කතාවක් කියන්න තියෙනවා" රොස්ටොප් විසින් බ්ලැන්කෙට්ටුව පොරවත්දී ෆ්‍රැන්කන්ස්ටයින් ඔහුට කීය." මම මැරෙන්න කලින් ඒ කතාව කියන්න ඕනෑ." "එය කදිම කතාවක් බව මට සහතිකයි" රොස්ටොප් සිය දරදඬු හඬ හැකිතරම් ළයාන්විත කරමින් කීවේය. " ඒත් අපි උදේ වෙනකම් ඉඳිමු නේද?"...
  7. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    CHAPTER 1 - part 3 :cool::cool::cool:ඔහු නැව දෙස බලාගෙන, දෑත් ඔසවා යමක් කියමින් සිටියේය. ඔහු වටා විසිර තිබුනේ සුනඛ රංචුවේ දරදඬු සිරුරුයි. උන්ගෙන් එකකුට පමණක් යන්තම් පණ තිබුනි. මොහොතකට, නැව්පතියාට සිතුණේ මේ පෙරදා රැයේ දුරදක්නයෙන් දුටු යෝධයා කියාය. ඒත් මොහු එසේ නොව, සාමාන්‍ය කුඩා මිනිසකු බව ඔහුට...
  8. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    CHAPTER 1 - part 2 :cool::cool::cool:" ඉක්මනට රොස්ටෙප්" ඔහු කීය." දෙන්න මට , දුරදක්නය" හිමවාසී සුනඛ කණ්ඩායමක් විසින් ඇදගෙන යන හිමයානයක්. දුරදක්නයෙන් දිස් වූයේ එයයි. සුනඛයන් උසිගන්වනු පිණිස හිමයානය පැදවූ මිනිසා කස පහර දෙන්නට විය. " ඒ යෝධයෙක්" ඔහු තැතිගත්තේය. "ඔබටත් වඩා ලොකුයි රොස්ටෙප්. මෙන්න...
  9. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    හිමතලාව මත අමුත්තෙක් :cool::cool::cool:මේ කතන්දරය පටන් ගන්නේ ආක්ටික් වෘත්තයෙන් උතුරට වන්නට පිහිටි , මැදියම් රැයේත් හිරු පායන දේශයට අයිති, හිම මිදුනු සාගරයක. කපිතාන් වෝල්ටන් දේශ ගවේශකයෙක්.මෙය සිදු වූ දින ඔහු නැව් තට්ටුවේ සිට ඉදිරිය පිරික්සමින් සිටියේය. ඔහු ප්‍රශ්වාස කළ වාතය දුම් වළාවක් ලෙස ඉහල...
  10. KaneBETA

    ෆ්‍රැන්කන්ස්ටයින්

    ෆ්‍රැන්කන්ස්ටයින් ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ විද්යා ප්‍රබන්ධ ඉතිහාසයේ අමතක නොවන අපූරු නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුලුවන්.මෙම කෘතිය මුලින්ම පළ වුනේ 1818 දී. එය ලියැවුනේ කෘතහස්ත කවියෙකු වූ පර්සි ෂෙලීගේ ආදරණීය බිරිඳ වූ මේරි ෂෙලී විසින්. ෆ්‍රැන්කන්ස්ටයින් කියන්නේ විදැදුරෙක්. ඔහු දක්ෂයෙක්...
  11. KaneBETA

    සඳ

    එබිකන් පානා සඳ - ගිරි මුදුනින් ලා සඳ උනා වරල පිට මැද -මිදුලට බැස පුන් සඳ නබෝ ගැබෙහි සඳ - පරයන කැළුම් දෙවන සඳ මගේ පැලට පායා එන - මගෙම සරා සඳ :love::love::love:
  12. KaneBETA

    ගම

    දිව රෑ දෙක දිවිය තවන නිරුදක පුරවර කතරෙහි සොම්නස වියලී යන සඳ තව නොසිදුනු පෙකෙණි වැලෙක ආදර හසුනක් එවනා නිබොරු සොඳුරු මිහිරාවිය තවමත් නොවෙනස්ව සිටින සොඳුරිය , ගම්මානය....... :D:D:D
  13. KaneBETA

    සඳවතිය

    සැඳෑ අහස රන් සලුවෙන් වැසෙන සඳ දුක්බර සරින් සවනත එයි සියොත් නද නිවා සෝ සුසුම් හීසර තවන හද සඳවත ඉතින් රෑ අහසට වඩිනවද :love::love::love:
  14. KaneBETA

    නුඹ

    නුඹ , අසෙණියක් සේ, අසුරු සැණෙක, සදිසිව - අදිසිව ගියෙය. මා දවා අළු කරමින.............

    No contents