හොද ත්‍රේඩ් එකක්.එහෙත් අවාසනාවට අපේ පාලක්යෝ ඔහොම දෙයක් හිතන්න තරම් බුද්ධිමත් , දැනුමැති හෝ නිර්මාණශීලී නෑ. එයාලට අනුව සි.ටි.බි.එක තියේන්නේ එයාලගෙ හෙන්චයියන්ට රැකියා ලබාදෙන්න විතරයි නැතුව ලාබයක් ලබන්න හෝ මහජනයාට සේවයක් ලබාදීමට නෙවෙයි. ඒක නුසුදුසු දේශ්පාලන පත්වීම්වලින් පිරිලා වගේම විශාල සේවක...