මම ඔයාගෙ ටෝන් එකෙන් කතාකරන්න යන්නේ නෑ පොයින්ට්ස් ටික විතරක් කියන්නම්
ඔය කියලා තියෙන එකේ ගෞරවයක් තියෙනවනම් පෙන්නලා දෙන්න. ටීම් එකට කොච්චර දෙයක් කලත් ටිකක් වයසට ගිහින් පීක් එකේ තරම් පර්ෆොර්මන්ස් නැතිවුනාම නාකි පප්පා කියන එක මගේ විදියට නම් ගෞරවය ලබාදීමක් නෙවෙයි.
කුලේ 6යි 4යි ගහලා අවුට්වුන...