Sampath, Commercial, HNB බැංකු ගිණුම්
මචන්ලා Samapath, HNB, Commercial බැංකුවල account එකේ අවම ගානක් තියෙන්න ඕනේ සීන් එකක් තියනවා නේද ? නැත්නම් මාසෙකට ගානක් බැංකුවෙන් කපාගන්නවා නේද ? :)
කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් දාපන්කෝ Samapath, HNB, Commercial බැංකුවල කීයගානේ අවම තියෙන්න ඕනෙද කියල