Phone එකක් ගන්න උදව්වක්
මචන්ලා අලුත් ෆෝනේ එකක් ගන්නයි බැලුවේ...
Colombo අවටින් විශ්වාසෙට original phone එකක් ගන්න තැනක් දන්නවනම් කියපන්කො ???
MC එකෙන්, Liberty එකෙන් අවුලක් නැද්ද ? Dialcom එක හොඳ නැහැ කියන්නේ ඇත්තද බන්
මන් බලන්නේ Samsung Galaxy S6, Samsung Galaxy S6 Edge වගේ ගන්න... shops දෙක තුනකට කතා කරලා බැලුවම ඒ models දැන් එන්නේ නැතිලු
ඒ models තියන තැනක් දන්නවද ? brand new එකක් බන් ...use කරපු නැති හැබැයි ??
එහෙමත් නැත්නම් ඉතින් Samsung Galaxy S7 (S7 Edge එක නැතිව) එකක් හරි Samsung Galaxy Note 5 එකක් වගේ තමයි බැලුවේ...
ඒවයින් මොකක්ද හොඳ model එක?