dan creative kiyala lankawe wikunanna thiyenneth microlab jarawema model ekak.eka hinda hondata balala ganna.ebay gennuwa nam harine

උබට දෙන්න පුළුවන් හොදම උත්තරය තමයි මේක
http://www.wow.lk/mall/p/lenovo-c1530-speaker-prodcsv35262/prodcsv35262/
com බෑන්ක් c/c එකක් තියනවනම් 1800/= , ගානේ හැටියට සුපිරි
ඉස්සර Creative වගේ නෙවෙයි දැන් තියන Creative එක. අන්තිම චාටර්. මම අව්රුදු 6 කට විතර උඩදි 5.1 එකක් ගත්තා, මෙලෝ රහක් නෑ. අන්තිමට පැත්තකට දැම්මා. පරණ 2.1 එකම ආයි පාවිච්චියට ගත්තා.

ඉස්සර වගේ නෙමේ දැන් MicroLab එක , පට්ට. හැබැයි ඔරිජිනල් ගන්න ඕනෑ
Mchn kohenda original ekak ganna puluwan tenak tiyenne? samanyen honda model ekak mokakda ? uparima 5-6 kata wage ?
M-280 model
40W (RMS)
මන් ගත්තෙ 3500rs දැන් කීයද දන්නෙ නෑ.
දැන් එන logitec , creative ඒවට වඩා නම් සුපිරි.
මේකට වඩා කොලිටි එකක්ට තිබ්බේ Armageddon කියල එකක්. ඒක 2.1 එකම 15000rs ක් විතර වෙනවා.. ඒ හින්දා මේක ගත්තේ.
සද්දේ අහලම තමා බං ඉතින් බලන්න ඔරිජිනල්ද බලන්න ඕනෑ. මොන දේ කලත් ෆේක් ඒවට සවුන්ඩ් කොලිටි ගන්න බෑ....
මම ගත්තේ මචන් කඩේකින් නෙමෙයි. පොරක් ඉන්නව මෙහෙ ලැප් අනම් මනම් බිස්නස් කරන්නේ ..
ඒකයි මන් කීවෙ ඔරිජිනල්ම හොයල ගනින් කියලා. අනික් එවුන් ගාව තියන ඒවාට වඩා මුගෙන් ගත්ත ඒවා පට්ට කොලිටි. එතකොට තම දැන ගත්තේ MicroLab එකෙත් ජරා එක නැතුව හොඳම එකක් තියනවා කියලා.

මෙන්න මේක පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් කියපන්කො sounds කොහොමද කියල
https://www.logitech.com/en-us/product/speaker-system-z906?crid=1588
මෙන්න මේක පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් කියපන්කො sounds කොහොමද කියල
https://www.logitech.com/en-us/product/speaker-system-z906?crid=1588

redline eke thiyanava, mama z623 eka gatta. sound maxa. habai music valata vada gaming, movies valata thama set venneමෙන්න මේක පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් කියපන්කො sounds කොහොමද කියල
https://www.logitech.com/en-us/product/speaker-system-z906?crid=1588