1. Bakkaraputha

    අනුරාධපුර Lake Forest Hotel ගැන මගේ 2 Cents

    FB එකේ රිවීව් බලලා යන එක හොඳයි,ගූගල් සහ අනිත් සයිට් වල ඒවට වඩා ඇත්ත හොයාගන්න පුළුවන්
  2. Bakkaraputha

    නුවර පැත්තෙන් ඉඩමක් ගන්න උදව්වක්

    kohomath dan godal thanwala plan eka pass karanda NBRO report oni,ethakota naya yana cn ehema check wenawa.KMC area kohomath perch eka around 10 thamai.
  3. Bakkaraputha

    QR කෝඩ් එකටත් පෝලිම!

    නුවර පැත්තෙ හැම ශෙඩ් එකටම පොලිස් කාක්කො තෙල් ගහන්න එනවා හැමදාම ,උන්ට ගහගෙන ඉවරවෙද්දි ආපු බව්සරේ බාගයක් ඉවරයි.අද ගම්පොල පැත්තෙ පොලිස්කාරයන්ට මිනිස්සු හොඳටම සලකලා.
  4. Bakkaraputha

    QR කෝඩ් එකටත් පෝලිම!

    ශෙඩ් එකේ ටැංකි පිරෙන්න තෙල් දෙන් නැතුව හරියනෑ.
  5. Bakkaraputha

    😨 තෙල් ගහන්න ඇවිල්ලා හිටිය බොරු නම්බර් උන්ව පොලිසියෙන් අල්ලලා මාන්චු දාන අරන් ගියා 😨

    ආයෙ පෝලිමක් ගාව බොරුවට ඔය නම්බර් බලන්න පොලිස්සියෙන් එනවා කියලා කටකතාවක් යවන්න ඕනි 😁😁😁
  6. Bakkaraputha

    Qr කේත ක්‍රමය එනකන් හරියන්නේ නැ වගේ

    ada polimata yanna hitiye ,baladdi polima ge gawata awith.Shed ekata 2km thiyanawa. me dawas tikath iwasan innawa ochara nahenda ba.
  7. Bakkaraputha

    අමාරුම සති තුන

    winter is coming wage seen eka,kelawela yannama set wei
  8. Bakkaraputha

    Petrol mokada karanne??

    oke boru magul thiyanne
  9. Bakkaraputha

    ෆාමසි කරන උන් ඉන්නවා ද?

    දොස්තර කියපු ඒවා තමයි ගන්ඩ නැත්තෙ
  10. Bakkaraputha

    ෆාමසි කරන උන් ඉන්නවා ද?

    ඔය ගමන් ෆාමසි තියන කෙනෙක් කියන්න dementia වලට දෙන පෙති ගන්ඩ තියනවද කියලා , නුවර කොහෙවත් නෑ. අපේ එහා ගෙදර වයසක අංකල් ඒ ගෙදර මිනිස්සුන්ට මාර වදයක් දෙන්නෙ
  11. Bakkaraputha

    Camping

    Rent ekata ganna ewa kalin un kala tibboth iwarai samahara welawata kali adui, thamanta tent ekak gattama sure anika dethun parak yanawanam rent karanawata wada labai
  12. Bakkaraputha

    Millennials ඉන් ශ්‍රී ලංකා

    මොකක්ද මේ ලිස්ට් එකේ පදනම:confused::confused:
  13. Bakkaraputha

    කටුසු කොන්ද (හන්තාන) Help!

    මේ දවස්වල වැස්ස නිසා කටුසු කොන්ද යන එක පොඩ්ඩක් අවුල්,හොම්බ තලාගන්ඩ ලොකු චාන්ස් එකක් තියනවා.සරසවිගම බස් නවත්තන තැන ඉඳන් ලයිම ගාවට තියන පාර ටිකක් අවුල් බයික් ත්‍රීවිල් වගේනම් ගේමක් නෑ. හන්තාන නෝමල් රූට් එක නම් වැස්සට එච්චර අවුලක් නෑ පොඩ්ඩක් හිතලා බලන්ඩ යන්ඩ කලින්
  14. Bakkaraputha

    මෙන්න මෙහෙමයි මං driving license එක renew කලේ

    සැහැල්ලු වාහන මෙඩිකල් ඕන්නෑ කියලා කතාවක් තිබ්බා නේ :confused:
  15. Bakkaraputha

    කටුසු කොන්ද (හන්තාන) Help!

    Katusu konda yandada hanthana yandada?
  16. Bakkaraputha

    මහනුවර gf ekka

    Wales park :P:P
  17. Bakkaraputha

    How to talk to a freind monk?

    හාමුදුරුවනේ කියන්ඩ,
  18. Bakkaraputha

    කොටි ඉන්නවද ලංකාවේ?

    කොටියා කිව්වත් එකයි දිවියා කිව්වත් එකයි. ඔහොම කේස් තියන නිසා තමයි විද්‍යාත්මක නාමකරණය තියන්නෙ.

    No contents