අදත් පරයෙක් ඇන්නා පස්සෙන් ,ඊට පස්සෙ අඩනවා සල්ලි නෑ කියලා .මේ කාලකන්නි පාරෙ යන්ඩ දන්නෑ .අද දවසම කිලෝමීටර් දාහක් ගිහින් ගෙදර එන්ඩ කිලෝමීටරයයි තිබ්බෙ. ඒකත් දුක පට්ට ට්‍රැෆික් එකේ එකතැන නවතන් බලන් ඉන්නකොට ඇනපු එක. කලින් ඔය පරයෙක් බේරන්ඩ ගිහින් හැප්පුනා ඒ පරයා දන්නෙත් නෑ,හැබැයි එදා වැදුනනම් මං හිරේ ඌ...