1. R

    පැහැරගත් දරුවා ගැන ආරංචියක්?

    ඔව් බං. තවම සැකයක් විතරයිනෙ... මේ දෙන්න කොහෙද ගියෙ කියලා තවම ආරංචියක් නෑ. ඉක්මණටම තොරතුරක් ලැබුනොත් හොදයි
  2. R

    පැහැරගත් දරුවා ගැන ආරංචියක්?

    පැහැරගත් දරුවා ගැන ආරංචියක්? දරුවාගේ පියාත් සීයාත් මීට පැය කිහිපයකට පෙර ගෙදරින් බැහැරව ගිය බවත් දැන ගන්නට ලැබුනා. දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ලැබී ඔවුන් යන්නට ඇතැයි සැක කෙරෙනවා. මාධ්‍යවේදීන් පොලීසිය සමග තොරතුරු ලබා ගැනීමට එතැනට ගිය බවයි දැන ගන්නට ලැබෙන්නෙ. source : www.aluthnews.com
  3. R

    අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු

    අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු New Police bike accident අධික වේගය නිසා අලුත් ට්‍රැෆික් බයික් එකක් කුඩු-Photos පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් සයිකලයක් පසු පස ගිය 600cc ධාරිතාවෙන් යුතු ට්‍රැෆික් සයිකලය අධික වේගය නිසා අනතුරකට ලක් වී තිබෙනවා. අනුරාධපුර, මොරගොඩ ශ්‍රාවස්තිපුර පුර ප්‍රදේශයේ...
  4. R

    Malaysian Passenger Plane Crashes in Ukraine

    මේ විදිහට මිනිස්සු මරණ එක ගැන කතා කරන්න එකෙක් වත් නෑ බං. අපේ රටේ ඔහොම දෙයක් වුනා නම් අර කමිටු මේ කමිටු ඉවරයක් නෑ...
  5. R

    Malaysian Passenger Plane Crashes in Ukraine

    මලයාසියා යානයට රුසියා බෙදුම්වාදී කැරළිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යුක්රේනය කියනවලු:angry::angry::angry:
  6. R

    Malaysian Passenger Plane Crashes in Ukraine

    :(:(:(:(:(:no::shocked:
  7. R

    Malaysian Passenger Plane Crashes in Ukraine

    Malaysian Passenger Plane Crashes in Ukraine මගීන් 295කට මරු කැදවමින් මැලේසියානූ ගුවන් යානය කඩා වැටිලා-video පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන්යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත කඩා වැටී ඇති බව විදෙස් පුවත් සේවා පවසනවා. මෙම ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට ක්වලලාම්පූර් බලා...
  8. R

    Mobitel Fake SMS

    ඒක මොබිටෙල් එකේ Internal ප්‍රශ්නයක්ලු. දැන් මොබිටෙල් legal division එකෙන් මේ මැසේජ් ගැන හොයනවලු :angry::angry::angry:
  9. R

    Mobitel Fake SMS

    Fake SMS from unknown IDD numbers මොබිටෙල් භාවිතා කරන්නන්ට මුදල් තෑගී දෙන SMS එක සිස්ටම් ප්‍රශ්නයක්ද? අද දින මොබිටෙල් භාවිතා කරන අයෙකුට යුරෝ 50,000 ක වටිනා මුදලක් දිනා ඇති බවට කෙටි පණිවිඩ ලැබී තිබෙනවා. පිටරට අංක කිහිපයකින් මෙලෙස කෙටි පණිවිඩ ලැබුනේ. "call me pls" යනුවෙන් සදහන් කර එවන ලද...
  10. R

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදුරජාණන් වහන්සේව දකින්නට තියෙන එකම ක්‍රමය නම් ධර්මය දැකීමයි. ඒ සඳහා ධර්මය නිවැරදි ලෙස ඉගෙනගෙන තිබිය යුතුයි. ඒ ධර්මය මනාකොට හදාරා නැති කෙනා හැමතිස්සේම ඉන්නේ බාහිර පුද්ගලයෙක්ව පිළිසරණ කරගෙනයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙන්නේ, අප විසින් පිළිසරණය කරගත යුතු වන්නේ උන්වහන්සේගේ ධර්මය බවයි. ඒ...
  11. R

    හෙරොයින් තොගයේ ඔත්තුකරුටත් පොල්ල

    අඩෝ.. සිරාවටම ඒ කුඩු ගොඩ කෝ???
  12. R

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    කව්රු පිළි ගත්තත් නැතත් බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේට පහල වෙලා දේශනා කරන්නේ සියළුම සත්වයන්ගේ ඇත්තම විස්තරේ. ඒක මේ බුද්ධාගම් කාරයට විතරක් කියපු එකක් නෙමෙයි. මේ පොස්ට් එකට විරුද්ධ වුනා නම් උනේ බුද්ධාගම් කාරයොම වෙන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ, බුද්ධාගම් කාරයෝ තමයි හැම දේම පස්සෙ යන්නේ. උන්ට කිසිම...
  13. R

    ලමයි විනාශ කරවන හැටි

    ලමයි විනාශ කරවන හැටි අපේ ලමයින්ටත් මෙහෙම වෙයිද?:no::no: බලපන්කෝ මේකෙ ඇත්තක් නැත්තෙම නෑ බන්. මොකද උබලා කියන්නේ මේ ගැන? :shocked::shocked:
  14. R

    hands free

    ඇදේ නිදා ගෙන ෆෝන් එක අල්ලගෙන ඉන්නකොට පට්ට විධිහට අත හීනියට රිදෙනවා බන්. මීට වඩා හොද ක්‍රමයක් තියෙනවා නම් rep දියල්ලා :D:D:D
  15. R

    හෙරොයින් තොගයේ ඔත්තුකරුටත් පොල්ල

    හෙරොයින් තොගයේ ඔත්තුකරුටත් පොල්ල Police failed to give Money gift to informer කෝටි 157 හෙරොයින් තොගයේ ඔත්තුකරුට පොල්ල තියලා ආසියාවේ එක් ස්ථානයකින් අල්ලාගත් වැඩිම හෙරොයින් තොගය වන හෙරොයින් කිලෝ 261 අල්ලාගන්නට තොරතුරු දුන් ඔත්තුකරුට එම හොරායින් තොගය අල්ලාගෙන මාස 10 කට අධික කාලයක් ගතවී ඇතත්...
  16. R

    his tin eka godama thamai

    2COJ0SuHfIo
  17. R

    his tin eka godama thamai

    MG Danushka Wins Derana Dream Star 5 "හිස් ටින් එකක්" නිසා ධනුෂ්ක ගොඩ යයි-video ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට රියැලිටි තරඟ අත්දැකීමක් ගෙන ආ දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයේ සීසන් 5 කිරුළ හිමිකර ගැනීමට ඇඹිලිපිටියේ MG ධනුෂ්ක සමත් වුනා. එදා සහ අද වැඩි වෙනසක් නෑ වගෙයි.:lol::lol: දැන්...
  18. R

    Shane warne's tweet

    ‘ඇන්ඩි මරේගේ වාසනාවට ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමග ක්‍රීඩා කරන්නෙ නැත්තෙ' :lol::lol:
  19. R

    Shane warne's tweet

    Shane warne's tweet tells more stories about Sri Lankan players :lol::lol::lol::yes::yes::yes:
  20. R

    මහරජ ගැමුණු

    Maharaja Gemunu Web launched මහරජ ගැමුණු වෙබ් අඩවිය එළිදකී තුන් හෙළයේ සුපූජිත එ් ශ්‍රේෂ්ඨ චරිතය ලෝකයට ගෙන යාමේ අරමුණින් මහරජ ගැමුණු සිනමා නිර්මාණයේ අන්තර්ජාල වෙබ් අඩවිය අද දිනයේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ දී එළි දැක්වුනා. ද්‍රෝනයක් වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන සුගන්ධ කුටිය...

    No contents