Mobitel Fake SMS

rasika84

Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    Fake SMS from unknown IDD numbers

    මොබිටෙල් භාවිතා කරන්නන්ට මුදල් තෑගී දෙන SMS එක සිස්ටම් ප්‍රශ්නයක්ද?
    අද දින මොබිටෙල් භාවිතා කරන අයෙකුට යුරෝ 50,000 ක වටිනා මුදලක් දිනා ඇති බවට කෙටි පණිවිඩ ලැබී තිබෙනවා.
    පිටරට අංක කිහිපයකින් මෙලෙස කෙටි පණිවිඩ ලැබුනේ. "call me pls" යනුවෙන් සදහන් කර එවන ලද පලමු පණිවිඩයට කතා නොකරපු නිසා නැවතත් "mobitel Sri lanka urgent last chance if you don call now on this number 0037XXX.... you will lost your gift, free calls" යනුවෙන් කෙටි
    පණිවිඩයක් ලැබිලා. කෝල් නොමිලේ කියලා තියෙන නිසා මේ නම්බර් එකට කතා කරපු මේ පුද්ගලයට රේකෝඩින් එකක් දාලා. නොමිලේ කිව්වට සමාන්‍ය පිටරට ගාස්තුම මේ කෝල් එකටත් අය කරගෙන. පස්සේ ආයෙත් කෙටි පණිවිඩයක් ලැබුනා "Congratulation your 50,000$ has been transferred in your bank call now " කියලා අායෙත් නොම්මරයක් දීලා. මේ විදිහට මහ බැංකුව නමින්, සිටි බෑන්ක් නමින්, වෙස්ටර්න් යූනියන් නමින් කෙටි පණිවිඩ එකිනෙකට වෙනස් නොම්මර වලින් ලැබී තිබුනා.
    මේ ගැන මොබිටෙල් පාරිභෝගික අංශයෙන් විමසූ විට සිස්ටම් ප්‍රශ්නයක් නිසා මේ කෙටි පණිවිඩ ලැබෙන බව පවසා තිබුනා. අයි ඩී ඩී නම්බර් 5කින් විතර කෙටි පණිවිඩ 40ක් පමණ අදාල දුරකතනයට ලැබී තිබුනා.

    Fake SMS from unknown IDD numbers
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Awa tama . Man yawwa y should i ? I dnt knw u. Kiyla:baffled: aparade msg eke salli:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙත් දව්ස් 3-4ක ඉද්ලා 4න් එක ඕෆ් අපරාදෙ මටත් 50ක් දිනා ගන්න තිබුනා:P
     

    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    ඒක මොබිටෙල් එකේ Internal ප්‍රශ්නයක්ලු. දැන් මොබිටෙල් legal division එකෙන් මේ මැසේජ් ගැන හොයනවලු :angry::angry::angry: