අහඹු සිදුවීම්ද? - Just Coincidence? PART 2
ගිය සතියෙ දැම්ම ත්‍රෙඩ් එක කට්ටිය බලන්න ඇති නේ? අහඹු නොවෙන අහඹු සිද්ධි ගැන. නැති නම් ඔන්න බලාගන්න එක http://www.elakiri.com/forum/showthread.php?p=12393661#post12393661
මෙන්න එකේ සෙකන්ඩ් පාට්
අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද...