අහඹු සිදුවීම්ද? - Just Coincidence?
අපි ජීවිතය පුරාවට මුහුණදෙන ගොඩාක් සිද්ධි අහඹු සිද්ධි නේද? නමුත් මේ පහලින් තියන දේවල් අහඹුයි කියලා අහක දාන්න පුළුවන්ද කියලා හිතල බලන්න?
1. ටයිටැනික් සහ ටයිටන්
මෝගන් රොබට්සන් 1898දී නවකතාවක් ලියනවා Futility, or the Wreck of the Titan කියලා, ජෝන් රෝලන්ඩ් කියන...