මම කරන්නෙ IT ඩිග්‍රි එකක්..(uom)
අපිට hardware,electronics,embedded sytems පැත්ත බරටම කරනවනෙ..
පලවෙනි අවුරුද්දෙ ප්‍රොජෙක්ට් එකත් micro controller based එකක් හදන්න ඕන..
හාඩ්වෙයා සොෆ්ට්වෙයා පාට් දෙකම කරන්න ඕන..
පලවෙනි අවුරුද්දෙ කන්සෙප්ට් උගන්නන්නෙත් C වලින්..
එතකොට ලන්කාවෙ IT & CS අතර වෙනස...