මම ඉස්කෝලේ ගියේ කොලබ. මම ඉන්නේ මොරටුවේ.. ඒකෙ rag නෑ කියලා දන්නවා ඇති නේ. හැබැයි අපිටත් Dress code තිබ්බා මාස 2ක් වගේ. කන්න කිව්වේ එක කැන්ටිමකින්. ඒ කාලේ සින්නොන්ව මරාගෙන කන්න හිතෙනවා. සිරාවටම එපා වුනා. ඇයි යකෝ අපිට කැමති කැන්ටිමකින් කන්නත් බෑ මොන හුයන්නක්ද කියලා. අපිට batch එකේ 250ගෙම නමයි number එකයි අහල තියාගන්න කියලා තිබ්බා. ඒ වෙලෙත් මචං හැමෝටම එපා වුන කොහෙන් නම් මතක තියගන්නද ඔහොම කියලා.. ඔය කාලේ ඉවර වෙලා මාසයක් යද්දී මට මොළේට germ එකක් ගිහින් surgeryaක් කරන්න වුනා. මාසයක් general එකේ ඉදලයි හරි ගියේ. ඒ මාසෙම බන් batch එකේ උන් මාස 8කට විතර අදුරන මට දවස ගානේ බෝධි පුජා තියලා.. ඒක වුනේ මුල් කාලේ එකට කාල එකට හිටපු නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
ඒ වගේම තමා බන් කාගෙහරි ගෙදරක මළගෙයක් උනොත් බාගෙට බාගයක් වියදම් දරන්නේ batch එකෙන්.. හැමෝම සල්ලි දෙන්නේ නෑ. එත් ගොඩක් උන් තමන් මහලොකුවට හිතවත් නැති එකෙක් වෙනුවෙන් වියදම් කරන්නේ මුල් කාලේ අදුරත්ත නිසයි.
උබලා හිතන්න එපා මම rag හොදයි. මම JVP. union කරන එහෙම එකෙක් කියලා. අපේ facultyයෙ union එකෙක්ගෙන් මගේ නම කියලා ඇහුවොත් උන්ට හොදට මල පනියි මොකද මන් union සීන් වලට කිසිම විදියකින් කැමැති නෑ , එක හින්දා උන් මාත් එක්ක මල .. රැග් වලටත් කැමති නෑ. හැබැයි ඔහොම(මම කිව්වා වගේ) පොඩි දෙයක් තිබ්බොත් හොදයි කියලයි මන් හිතන්නේ.
ඔයවගේ මිසක් වැඩකට නැති හුයනු තම ඕනේ නැත්තේ,




