1. magadia

    ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

    ඉපදුන දවසේ ඉදලා මැරෙනකම් කුලියට හිටියත් ඉඩමක් අරගෙන ගෙයක් හදන වියදම යන්නැ ගනන් හදලා බලන්න. ( මම ගෙවල් හදන්නේ නැහැ කියලා තිරනය කලේ 2015 දි විතර , අනික ගේ විතරක් නෙමේයිනේ ප්‍රෙදශයත් මාරුකරන්න පුලුවන්නේ. )
  2. magadia

    අර්ථික කුනාටුවට හසුනොවිමට නම්.......

    රටෙ පවතින අර්ථික කුනාටුවට හසුනොව්මට නම්....... අප පරිබොජනයට ගන්නා සියලුම භාන්ඩ හා සෙවාවන් වල මිල ඉහල ගියාට අප ගන්නා වැටුපේ වැඩිවිමක් බලාපොරොත්තු වෙන්න එපා. එක නිසා අප කලයුත්තේ අත්‍යවශ්‍ය නොවන දේවල් වලින් ඇත්විමයි එය අපට මෙන්ම පවතින ඩොලර් අර්බුදයටත් රුකුලක් වෙවි. එසේ...
  3. magadia

    රටේ අනාගතේ වෙනුවෙන්.......

    රටේ අනාගතේ වෙනුවෙන්....... අවු. 74 රැවටුනා වගේ දැන්වත් ගහන්නන් වලේ කතිරේ ගහන්නැතුව උබලගේ අනාගතේ වෙනුවෙන් නෙමෙයි රටේ අනාගතේ වෙනුවෙන් කතිරය පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ඔබේ 60 පැනපු අම්මා තාත්තා දෙයක් කිවුවම කරන්න හැදුවම තාත්තට අම්මට ඔවා තෙරෙන්නේ නැ කියලා. ලොකේ දැන් ඉස්සර වගෛ් නෙවෙයි කියලා...
  4. magadia

    Twitter එකත් Block කරලද?

    නැහැ Chrome
  5. magadia

    Twitter එකත් Block කරලද?

    Log ඓන්න බැනේ. ඔය ගොල්ලන්ටත් එහෙමද?
  6. magadia

    Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ...........

    තියෙනවා .... https://www.ubuy.com.lk/en/product/3ESMZA-core-all-black-military-men-39-s-outdoor-sports-watch-ss014279010 තැන්ක්ස්............... ------ Post added on 1644503212
  7. magadia

    Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ...........

    Thanks. මෙක ලංකාවේ ගන්න තියෙනවද දන්නැ.
  8. magadia

    Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ...........

    Thanks......... නැහැ මචං Hiking වලට පාවිච්චි කරන එකක් ------ Post added on 1644427704
  9. magadia

    Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ...........

    1. Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ගන්න තියෙනවද? 2. එහෙම නැත්තම් හොදම Smart Watch එක මොකද්ද? 3. ගන්න හොදම තැන මොකද්ද?
  10. magadia

    UPS ekakin gedara LED lights use karanna puluwna da?

    බැටරි චාජරයක් අරන් බැටරිය චාජ කරගන්න කරන් එක තියෙන වෙලාවට එකෙන් 12V LED බල්බ් ටිකක් දාගන්න පැය 4 ක් 5 ක් දුවන්න පුලුවන්.
  11. magadia

    සපුගස්කන්ද වැහැවේ ඉංදියාවට දෙන්න වෙන්න බැරිද?

    සපුගස්කන්ද වැහැවේ ඉංදියාවට දෙන්න වෙන්න බැරිද? මේකත් විකුනයි වගේ. ඉට පස්සේ ඉතිං තෙල් මිලටත් දෙයියන්ගේම පිහිටයි.
  12. magadia

    හොඳ cctv System එකක් කියන්න

    Iomu කැමරා ඒක DVR ඒකට කෙනක්ට් කරන්න බැහැ. සමහර DVR වල පන්ෂන් තිෙයනවා ඔය කියන. ෙගාඩක් ෙවලාවට ඩහුවා ඉස්සරහින් ඉන්නවා.
  13. magadia

    හොඳ cctv System එකක් කියන්න

    ඇයි අලි එකෙන් ගන්නේ අපි දෙන්නම්කො හොදම එකක්.... ( Dahua )
  14. magadia

    Elakiri Zoom meeting 2021

    අම්මෝ.......

    No contents