Sea Level පෙන්වන Smart Watch එකක් ලංකාවේ ...........

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Thanks. මෙක ලංකාවේ ගන්න තියෙනවද දන්නැ.
    දන්නෙ නං නෑ මචං. ඕක මගෙ යාලුවෙක් පාවිච්චි කරනවා. පට්ට වොච් එක. මාත් ඕකක් ගන්න ඉඳලා තමයි සැම්සුන්ග් එකකට ගියේ අරක ස්මාර්ට් වොච් එකක් නෙමෙයි හින්දා...
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    දන්නෙ නං නෑ මචං. ඕක මගෙ යාලුවෙක් පාවිච්චි කරනවා. පට්ට වොච් එක. මාත් ඕකක් ගන්න ඉඳලා තමයි සැම්සුන්ග් එකකට ගියේ අරක ස්මාර්ට් වොච් එකක් නෙමෙයි හින්දා...
    තියෙනවා ....

    https://www.ubuy.com.lk/en/product/...ary-men-39-s-outdoor-sports-watch-ss014279010

    Garmin brand eken balapan machan! best in business
    තැන්ක්ස්...............
    ------ Post added on Feb 10, 2022 at 7:56 PM
     
    • Like
    Reactions: Forrest_Gump