බොරැල්ල OIC ගසකට යට වී මිය යයි
විරෝධතාව විසුරුවා හැරීමට ගිය OIC ගසකට යට වී මිය යයි
බොරැල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්රධාන පොලිස් පරීක්ෂක ප්රසාද් සිරිවර්ධන මහතා ජීවිතක්ෂයට පත් වුනා.
හංවැල්ල -තුංනානේ ප්රදේශයේ කම්හලකට එරෙහිව අද උදෑසන විරොධතාවයක් පැවතියා. කොළඹ-අවිස්සාවේල්ල හයිලෙවල්...