WINDOWS EXPLORA වලටත් CHROME වගේ TABS

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43
    මචන්ලා ඔන්න අදත් දාන්න ත්‍රෙඩ් එකක් හොය හොය ඉන්න කොට පට්ට සොෆ්ට්වෙයා එකෙක් හම්බ උනා.:rofl::rofl::rofl::rofl:

    මේ මචන් අපි com එකෙ වඩ කරද්දි ෆොල්ඩෙර් කීපයක් ඔපෙන් කරන් ඉන්නකොට, ගූගල් ක්‍රෝම් වල ටැබ් කීපයක් ඕපන් කරන් ඉන්නව වගේ එකම වින්ඩෝ එකේ ඉදන් වැඩ කරන්න පුලුවන් soft ware ekak. eake nama CLOVER 2.

    clover.gif


    මේ තියෙන්නෙ ලින්ක් එක ඩොව්න් කරලම බලපල්ලකෝ.:lol::lol::lol::lol:

    CLOVER 2


    වැඩේ හොදයි නම් ඉතින් දන්නවනේ පොඩි රෙපකින් බුම්පියකින් එහෙම සලකල යන්න ඕන.:):):)

    ane repost nam soory wenna ona..:baffled::baffled::baffled:
    අපි ගියා..... ටටා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    dala balala kiyannam...thx mewage deyak hoyala apith ekka bedagaththta..:D


    -----------------
    Installed...pattane ban...:D niyama item ekak...thx...rep added..:D

    hayooo...
    You must spread some Reputation around before giving it to dasanayake dmas again
     
    Last edited: