ඔන්න අදත් නෙට් එකේ බ්ලොග් එකක් කියවද්දී වැදගත් ලිපියක් හම්බඋනා. අපි කොහොමත් CD, VCD, DVD නම් දන්නවා.:dull::dull::dull:
මොනවද බං මේ බ්ලු රේ කියන්නේ ?:no::no::no::no:
මේකෙදි වෙන්නේ කලින් දත්ත කියවන්න වගේම ලියන්නත් භාවිතා කරපු Red-ray වෙනුවට Blue-ray එකක් භාවිතා කරන එකයි. මේකෙදි වැඩි දත්ත...