Final year project අදහස් ඇත්තෝ ඉන්නවනම් වරෙල්ලකෝ

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Final year project අදහස් ඇත්තෝ ඉන්නවනම් වරෙල්ලකෝ

    ම්චන් university eke final year ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා techonolgy based ekk.monwahri device ekk wage thamai.machan aluth ideas tikk diyallako.darunu ewama nemei හොදේ. Aluth ideas nene mchn.thwa masekin patan gnnth one...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලිංගික වහල් සේවයට සහ පුරුෂ සහ ස්ත්‍රී ලිංගික අසහනයට හොඳම විසඳුම තමයි AI Powered Sex රොබොට් කෙනෙක් හදන එක. Human ස්කින් එකට සමාන polymer එකක් හදන්නත් වෙයි. Mechanical Parts Humanlike වෙන්නත් ඕන. :P

    ඒක බර වැඩිනම්

    Face recognition based දොරක්. දැන් හැම ඔෆිස් එකකම වගේ එක්කො කාඩ් එකක් නැත්තම් ඇඟිල්ල නැත්තම් retina Scan. ඒනට වඩා ලේසියි ඇවිදන් එද්දිම ඇක්සස් තියන අයට විතරක් දොර ඇරුනනම්.
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    192
    33
    28
    arduino use karala smart home idea ekak dipan. next gen best business idea eka thamai smart home. IoT use karahan
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Face recognition based දොරක්. දැන් හැම ඔෆිස් එකකම වගේ එක්කො කාඩ් එකක් නැත්තම් ඇඟිල්ල නැත්තම් retina Scan. ඒනට වඩා ලේසියි ඇවිදන් එද්දිම ඇක්සස් තියන අයට විතරක් දොර ඇරුනනම්.

    මේකන් හොරෙකුට අදාළ ඔෆිස් එකේ වැඩ කරන එකෙක් එක්කම ආවම කරදරයක් නැතුවම ඇතුලට රිංග ගන්න පුළුවන්.
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේකන් හොරෙකුට අදාළ ඔෆිස් එකේ වැඩ කරන එකෙක් එක්කම ආවම කරදරයක් නැතුවම ඇතුලට රිංග ගන්න පුළුවන්.

    :yes::yes:

    ekata solution ekak dena eka thamai research eka. Multiple faces thiyeddi eka face ekak har unauthorized nam dora erenne na. naththam, physically parallely dennekta enter wena eka block karanawa. narrow doorway ekak dala
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    baggage wrapping machine ekak

    මචන් උබ ඔය කියන්නෙ airport වල බෑග් රැප් කරන එක නේද?
    ඒක බලන්න ඔනේ මැනුවල් කරන එක්ද ඔටෝ කක්‍ර්න එකද ලෙසි කිය්ල
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    arduino use karala smart home idea ekak dipan. next gen best business idea eka thamai smart home. IoT use karahan

    Dn oya smart home seen eka podi ewunuth krnwa bn arduino use krla.eka final project scope ekata madi wei neda mchn