Kandy VOG (Gynaecology)

jagathd

Member
Jan 31, 2013
259
35
0
kandy වල හොද (VOG) Gynaecology කෙනෙක්ගේ නමක් කියනවද? Lady කෙනෙක්ගේ surgery එකකට suwasewane ගොඩක් කට්ටිය ඉන්නවා කවුද හොද කියල හිතාගන්න බෑ
 

jagathd

Member
Jan 31, 2013
259
35
0
B U M P මචං



http://www.ccckandy.lk/?page_id=47

Chanel Center eke web site eke thiyenawa Dr lage nam. but dan inna aya gana visthara danne na ban. anyway BUMP machan





ගොඩක් පිං

කවුරුවත් දන්නෙ නැද්ද??