කුඩු අයිස් මත්ද්‍රවය කියන්නේ අල්ලලා සම්පුර්ණයෙන්ම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාලනය කරන්න විතරයි පුළුවන් . :yes::yes::yes:
නැති කරන්න නම් කරන්න තියෙන්නේ නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනගමන් සමාජීය වශයෙන් මිනිස්සුන්ගේ ඔලුව හදන්න ඕනේ ඒවා නවත්තන්න.
පන්සල් පල්ලි වලින් වෙන්න ඕනේ ඒවා. හැබැයි උන් කරන්නේ...